ශ්‍රී ලංකා කාන්තා පිලට තවත් අන්ත පරාජයක්

ශ්‍රී ලංකා කාන්තා පිලට තවත් අන්ත පරාජයක්

නවසීලන්ත සංචාරයේ සහභාගි වූ අවසන් තරගයෙනුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල පරාජය වුනා. අද පැවති 20-20 තරගය පරාජය වීමත් සමගශ්‍රී ලංකාව මුහුණ දුන්නේ 3-0ක තරගාවලි පරාජයකට. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල  පන්දුවාර 20දී කඩුලු 9ක් දැවී රැස් කලේ ලකුණු 86ක් පමණයි. ඩිලානි මනෝදරා ලකුණු 23ක් රැස්කලා. තම්සින් නිව්ටන් කඩුලු 3ක් දවාගැනිමට සමත් වුනා. නවසිලන්තය දහවන පන්දුවාරයේදී ලකුණු 90ක් ලබා ජය වාර්තා කලේ එක් කඩුල්ලක් පමණක් බිදවැටී තිබියදී. තම්සින් නිව්ටන් තරගයේ ක්‍රීඩිකාව ලෙස නම් කෙරුණා….

Read More

ජොකොවිච් , ෆෙඩරර් අවසන් සටනට

ජොකොවිච් , ෆෙඩරර් අවසන් සටනට

ලෝක ටෙනිස් ශූරතාවලියේ අවසන් තරගය අද පැවැත්වෙනවා. සර්බියාවේ නොවැක් ජොකොවිච් සහ ස්විස් ක්‍රීඩක රොජර් ෆෙඩරර් අතරයි අවසන් තරගය පැවැත්වෙන්නේ. තරගය ඇරඹෙන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 11.30ට. ඊයේ පැවති අවසන් පූර්ව වටයේදී රෆායල් නඩාල් වට 2-0ක් ලෙස පරාජය කිරීමට ජොකොවිච් සමත් වුනා. ෆෙඩරර් අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ ස්ටැනිස්ලස් වව්රින්කා වට 2-0ක් ලෙස පරදවමින්. පසුගිය වසරේද අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ ජොකොවිච් සහ ෆෙඩරර්. ආබාධයක් හේතුවෙන් ෆෙඩරර්ට එවර තරගයෙන් ඉවත්වීමට සිදුවුනා. මෙවර තරගාවලියේ මූලික වටයේ තරගයකදී ජොකොවිච් පරාජය…

Read More

මදුරුවෙක් නිසා සැමුවෙල් බද්‍රිට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි

මදුරුවෙක් නිසා සැමුවෙල් බද්‍රිට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර 20-20 තරගාවලිය ලබන සදුදා ආරම්භ වන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී. කොදෙව් 20-20 සංචිතයට නම්කර තිබූ දකුණත් පාදග පන්දු යවන ක්‍රීඩක සැමුවෙල් බද්‍රී ඉන් ඉවත් කිරීමට කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කලා. ඒ ඔහුට ඩෙංගු උණ වැලදීම හේතුවෙන්. දේවේන්ද්‍ර‍ බිෂෝ ඔහු වෙනුවට සංචිතයට ඇතුලත් කර තිබෙනවා. ඩැරන් සමී, ඩ්වේන් බ්‍රාවෝ සහ කිරන් පොලාඩ් 20-20 තරගාවලිය සදහා ශ්‍රී ලංකාවට පැමිනෙන ක්‍රීඩකයන්. ශ්‍රී ලංකා 20-20 සංචිතයත් ඊයේ නම් කෙරුණා. දිනේෂ්  චන්දිමාල් යලිත්…

Read More

නවසීලන්ත කෙල්ලන් ශ්‍රී ලංකාවට තලයි

නවසීලන්ත කෙල්ලන් ශ්‍රී ලංකාවට තලයි

නවසීලන්ත කාන්තා පිල හමුවේ දෙවන එක්දින තරගයේදීත් ශ්‍රී ලංකා පිලට පරාජය හිමිවුනා. කාසියේ වාසිය දිනූ නවසීලන්තය ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීමට ආරාධනා කලා. පන්දුවාර  46.5 කදී සියල්ලන් දැවී ශ්‍රී ලංකා කාන්තාවෝ රැස් කරගත්තේ ලකුණු   126  ක් පමණයි. ශ්‍රී ලංකා පිලේ ප්‍ර‍වීණතම පිතිකාරියන් දෙදෙනා වන ශෂිකලා සිරිවර්ධන ලකුණු නොලබාත් චමරි අතපත්තු එක් ලකුණුකටත් දැවී ගියා. ඔවුන් කණ්ඩායමේ නායිකාව සහ උපනායිකාව වීමත් විශේෂත්වයක්. චමරි පොල්ගම්පල ලකුණු 35ක් සහ ඩිලානි මනෝදරා ලකුණු 31ක් වාර්තා කලා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල…

Read More

ශ්‍රී ලංකා කොදෙව් දෙවන එක්දින තරගය සජීව තොරතුරු

ශ්‍රී ලංකා කොදෙව් දෙවන එක්දින තරගය සජීව තොරතුරු

3702 වන එක්දින අන්තර්ජාතික තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටිය ශ්‍රී ලංකාව 225/2 පන්දුවාර 36.3 – ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්. තරගයේ වීරයා කුසල් ජනිත් (ලකුණු 99, උඩපන්දු 1) 2-0ක් ලෙස තරගාවලි ජය 37 වන පන්දුවාරය – මාලන් සැමුවෙල්ස් 0 0 1 225/2 තිරිමාන්න 81 චන්දිමාල් 15 ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්.   36 වන පන්දුවාරය – ජොනතන් කාටර් 1wd 1 1 1wd 1 0 1 224/2 තිරිමාන්න 80 චන්දිමාල් 15 35 වන පන්දුවාරය – කාලෝස් බ්‍රැත්වෙයිට් 0 0 4 0 2 1…

Read More

ලෝක ශූරයාට දෙවන තැන

ලෝක ශූරයාට දෙවන තැන

මෙක්සිකෝ ගෝන් ප්‍රී ෆෝමියුලා වන් මෝටර් රථ ධාවන තරගාවලියේ  ශූරතාව දිනාගැනීමට ජර්මනියේ නිකෝ රොස්බර්ග් සමත් වුනා. ඒ ලෝක ශූර ලුවිස් හැමිල්ටන් දෙවන ස්ථානයට පත්කරමින්. රොස්බර්ග් පැය 1යි මිනිත්තු 42යි තත්පර 35.038කින් ඉසව්ව අවසන් කලා. රොස්බර්ග්ට වඩා තත්පර 1.954ක් පසුවයි හැමිල්ටන් ඉසව්ව අවසන් කලේ. රොස්බර්ග් මේ වසරේ ජයගත් හතරවන ගෝන්ප්‍රී තරගාවලිය ලෙස මෙය වාර්තා වුනා. මෙම ජයග්‍ර‍ණයත් සමග ඔහු මේ වසරේ ෆෝමියුලා වන් ධාවක ලැයිස්තුවේ දෙවන තැන හිමිකරගත්තා. මින් පෙර දෙවන ස්ථානයේ රැදී සිටි සෙබස්තියන් වෙට්ල්ට…

Read More

ළමයෙකුට දුන් පදක්කම වෙනුවට සොනීට පදක්කමක්

ළමයෙකුට දුන් පදක්කම වෙනුවට සොනීට පදක්කමක්

නවසීලන්ත ක්‍රීඩක සොනී බිල් විලියම්ස්ට යලිත් රන් පදක්කමක් ලබාදීමට අන්තර්ජාතික රග්බි සංගමය කටයුතු කලා. ඒ ඊයේ පැවති ලෝක රග්බි සම්මාන උළෙලේදී. අවසන් තරගය ජය ගැනීමෙන් පසු සොනී සිය පදක්කම 14 හැවිරිදි චාලි ලයින් ට ලබාදුන්නා. ඒ චාලි ආරක්ෂක භටයන් මගහරිමින් නවසිලන්ත කණ්ඩායමට සුබපැතීම සදහා පිටියට පැමිණි අවස්ථාවේදී. මෙහිදී සොනී දැක්වූ පරිත්‍යාගශීලී බව අගය කරමින් අන්තර්ජාතික රග්බි සංගමය ඔහු වෙත තවත් රන් පදක්කමක් ලබාදුන්නා. ලන්ඩන්හි පැවති සම්මාන උළෙලේදී වසරේ රග්බි ක්‍රීඩකයා සම්මානය හිමි කරගත්තේ නවසීලන්තයේ ඩැනියෙල්…

Read More

නරීන් ගැන සැලකිලිමත් බව ඩිල්ෂාන් කියයි

නරීන් ගැන සැලකිලිමත් බව ඩිල්ෂාන් කියයි

ශ්‍රී ලංකා කොදෙව් පළමු එක්දින තරගයේ තරගයේ වීරයා බවට පත්වූ තිලකරත්න ඩිල්ෂාන් තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කලා. සිය 46 වන අර්ධ ශතකය වාර්තා කල ඔහු ඊයේ රැස් කල ලකුනු සංඛ්‍යාව 59ක්. වයස අවුරුදු 35න් පසු වැඩිම එක්දින ලකුණු රැස්කල පිතිකරු වන්නේ ඩිල්ෂාන්. අවුරුදු 35 න් පසු ඔහු ලකුණු 4448ක් ලබාගෙන තිබෙනවා. තමා පිතිකරුවෙකු වශයෙන් සාර්ථක වීම පිළිබද ඩිල්ෂාන් අදහස් පල කලා. වසරකට පසු ජාත්‍යන්තර පිටියට පිවිස සිටින සුපිරි දග පන්දු යවන ක්‍රීඩක සුනිල්…

Read More

සොනී රන් පදක්කම ළමයෙක්ට දෙයි

සොනී රන් පදක්කම ළමයෙක්ට දෙයි

නවසීලන්ත රග්බි ක්‍රීඩක සොනී බිල් විලියම්ස් සිය රග්බි රන් පදක්කම ඔහුගේ රසිකයෙකුට තෑගි කලා. නවසිලන්තය රග්බි ලෝක කුසලානය දිනා ගැනීමෙන් අනතුරුව තමාවෙත ආ 14 හැවිරිදි දරුවෙකුටයි ඔහු පදක්කම ලබා දුන්නේ. චාලි ලයින්ස් නම් වන දරුවා ආරක්ෂකයන් අතරින් රිංගා සොනී විලියම්ස් වෙතට දිව ආවේ තමන්ගේ සතුට ප්‍ර‍කාශ කිරීමට. වහා ක්‍රියාත්මක වූ ආරක්ෂකයන් චාලිව අල්ලා ගැනීමට උත්සාහ කරද්දී ඔහු සොනී ඉදිරියේ බිම ඇද වැටුනා. චාලිට නැවත නැගී සිටීමට සහාය වූ සොනී බිල් විලියම්ස් ප්‍රේක්ෂකාගාරය දෙසට ඇවිද ගියේ…

Read More

මැකලම් සමුගනිද්දී මිස්බා දෙගිඩියාවෙන්

මැකලම් සමුගනිද්දී මිස්බා දෙගිඩියාවෙන්

නවසිලන්තයේ මෙම තරගවාරය අවසානයේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නේදන් මැකලම් ප්‍ර‍කාශ කලා. තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන මැකලම් දැන් පසුවන්නේ 35 හැවිරිදි වියේ. සිය පවුලේ සාමාජිකයන් සමග වැඩි කාලයක් ගත කිරීමට  අවශ්‍ය බවයි මැකලම් පවසන්නේ. ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙක්. සමුගැනීමට සුදුසුම අවස්ථාව මෙය බව ඔහු නවසිලන්තයේ මෝනින් හෙරල්ඩ් පුවත්පතට ප්‍ර‍කාශ කලා. නවසින්තය වෙනුවෙන් එක්දින සහ 20-20 ජාතික කණ්ඩායම් නියෝජනය කල ඔහු අන්තර්ජාතික ලකුණු 1366ක් රැස් කර තිබෙනවා. දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 118ක්. නවසිලන්තයේ නව දගපන්දු…

Read More
1 2 3 4