බටහිර ඉන්දිය කොදෙව් ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ෆිල් සිමන්ස් ශ්‍රී ලංකා සංචාරයට එක්කල යුතු බව හිටපු කොදෙව් ක්‍රිකට් සභාපති කෙන් ගෝඩන් ප්‍රකාශ කලා. සිමන්ස්ගේ පුහුණුකාරිත්වය යටතේ කොදෙව් කණ්ඩායම සාධනීය මට්ටමකට ලගාවූ බවයි ඔහු පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා සංචාරයට තෝරාගත් කොදෙව් කණ්ඩායම සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවන බව සිමන්ස් මාධ්‍ය වෙත ප්‍රකාශ කලා. මේ හේතුවෙන් ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවිමටයි කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කලේ. මේ සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීමේ අවස්ථාවද සිමන්ස්ට ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරයේදී කොදෙව් කණ්ඩායමේ…
Read Moreජාත්‍යන්තර කෙළිබිම
ඇෆ්ගන් පුහුණුවට ඉන්සමාම්
පාකිස්තාන හිටපු පිතිකරු ඉන්සමාම් උල්හක් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පිලේ නව පුහුණුකරු ලෙස තෝරා ගැනුනා. ඇෆ්ගන් පිලට එක්වූ තුන්වන පාකිස්තාන පුහුණුකරුවා වන්නේ ඉන්සමාම්. ඇෆ්ගන් කණ්ඩායම ඔක්තෝබර් 16 වනදා සිට සිම්බාබ්වේ සංචාරයකට එක්වනවා. 45 හැවිරිදි ඉන්සමාම් හරාරේ හිදී ඇෆ්ගන් පිල සමග එක්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. එක්දින තරග 5ක් සහ 20-20 තරග 2ක් තරගාවලියට ඇතුලත්.වඩාත් ආක්‍රමණශීලී අර්ධ සාමාජික රට ඇෆ්ගනිස්තානය බවයි ඉන්සමාම් පවසන්නේ. ඔහු පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් ලකුණු 8830ක් සහ එක්දින ලකුණු 11,739ක් රැස්කල පිතිකරුවෙක්.
Read Moreඕල් බ්ලැක්ස් යලිත් දිනයි
ලෝක කුසලාන රග්බි තරගාවලියේ තුන්වන තරගයත් ජය ගැනීමට නවසීලන්තය සමත් වුනා. ඒ 43-10ක් ලෙස ජෝජියාව පරාජය කරමින්. පමු අර්ධය අවසානයේ ලකුණු තත්වය 22-10ක් සෙ සටහන් වුනා. දෙවන අර්ධයේ නවසිලන්තය ලකුණු 21ක් රැස් කලත් ජෝජියවට ලකුණු ලබා ගැනිමට හැකිවුනේ නැහැ. උත්සාහක දිනුම් 7ක් සහ පරිවර්තන ගෝල 4ක් මගින් නවසිලන්තය ලකුණු රැස් කලා. ජෝජියාව උත්සහක දිනුමක් , පරිවර්තන ගෝලයක් සහ දඩුවම් පහරක් සාර්ථක කරගත්තා. මෙම ජයග්‍රහණයත් සමග නවසීලන්තය ලෝක කුසලාන රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා…
Read Moreබොරු සාක්කි දුන් කෙයාන්ස් අධිකරණයට
නවසීලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් කෙයාන්ස් ලන්ඩන් අධිකරණයට කැදවා තිබෙනවා. ඒ අධිකරණය ඉදිරියේ සාවද්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම නිසා. හිටපු ඉන්දීය ප්‍රිමියර් ලීග ප්‍රධානි ලලිත් මෝඩි ට එරෙහිව ඔහු බ්‍රිතාන්‍ය අධිකරණය ඉදිරියේ සිදුකල ප්‍රකාශ අසත්‍ය බවට චෝදනා එල්ල වී තිබෙනවා. කෙයාන්ස් තරගා පාවාදුන් බවට ලිත් මෝඩි සමාජ ජාල ඔස්සේ චෝදනා කලා. මේ සම්බන්ධයෙන් කෙයාන්ස් ප්‍රකාශ කලේ තමා කිසිදු නීති විරෝධී කටයුත්තකට දායක වී නොමැති බවයි. මෝඩිගෙන් වන්දියක් ලබාගැනීමටද කෙයාන්ස් කටයුතු කලා. ලොව හිටපු හොදම තුන්…
Read Moreඅප්‍රිකාව ඉන්දියාවට එලවා පහර දෙයි
ඉන්දියාව සමග පැවති පළමු 20-20 තරගයේ ජය හිමිවුනේ දකුණු අප්‍රිකා කණ්ඩායමට. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5ක් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 199ක්. පන්දු 66කින් ලකුණු 106ක් රැස් කල රෝහිත් ෂර්මා 20-20 ශතකයක් රැස්කල දෙවන ඉන්දීය ක්‍රීඩකයා බවට පත්වුනා. සිය 29වන තරගයට සහභාගි වූ විරාත් කෝලි ලකුණු 43ක් ලබාගත්තේ අන්තර්ජාතික 20-20 ලකුණු දහස සම්පූර්ණ කරමින්. අඩුම ඉනිම සංඛ්‍යාවකින් ලකුණූ දහසේ සීමාව සම්පූර්ණ කල ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා අතරට එක්වුනා. ලකුණු 200ක ඉලක්කය දකුණු අප්‍රිකා ක්‍රීඩකයන්…
Read MoreThe rapid rise of vice-captain Voges
On his 35th birthday, Adam Voges was uncapped in Test cricket and expected to stay that way. The last Australian batsman to debut at such an age – Ken Eastwood – did it so long ago that overs were still eight balls long. But on his 36th birthday, Voges will not only be in Bangladesh as part of Australia’s Test team, he will be just one Steven Smith injury or illness away from becoming Australia’s…
Read MoreSteve McClaren: Newcastle ‘close’ to crisis after League Cup exit
Manager Steve McClaren acknowledged Newcastle were “close to a crisis” after a 1-0 League Cup home defeat by Sheffield Wednesday. The Magpies have lost four games in a row and their only win under McClaren was against League Two side Northampton in the same competition. McClaren said: “Is the job harder than I thought? Absolutely. Without a doubt. “People say it’s a crisis and it’s getting very close to it. We deserve to be criticised.”…
Read MorePat Cummins ruled out of Bangladesh tour
The injury is a major setback for Cummins, whose career has been plagued by back and foot problems since he made his Test debut in South Africa in 2011 at the age of 18. Cummins was Man of the Match in that game but at 22 he is yet to add to that one Test cap – in fact he has played only eight first-class matches in his career – and now faces another long…
Read More