ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ජනවාරි 03 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය සදහන් කලා. ඒ සදහා මූලික කටයුතු සිදුකෙරෙන බවයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා සදහන් කලේ
සියලු ක්‍රීඩා සංගම් නිලවරණ ලබන වසර මුල පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් ක්‍රීඩා පනත ජාත්‍යන්තරයට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමද සිදු කෙරෙන බවයි ක්‍රීඩා අමාත්‍යංශය පවසන්නේ.