තමාගේ හොදම දක්ෂතා අතරට යලිත් පැමිණීමට තමාට නොහැකි බවයි ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසන්නේ. කොදෙව් පිල සමග පැවති පළමු 20-20 තරගය අවසානයේ අප වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කලා.
හෙට පැවැත්වෙන අවසන් 20-20 තරගයේදී ක්‍රීඩකයන් සම්බන්ධයෙන් අත්හදා බැලීම් සිදු කිරීම පිළිබදවද මාලිංග අදහස් පල කලා.
හෙට(11) තරගය රාත්‍රී 7ට ආරම්භ වන්නේ ඛෙත්තාරාම පිටියේදී.