461 වන 20-20 අන්තර්ජාතික තරගය
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටිය
කොදෙව් පිලට ලකුුණු 23ක ජයක්.
20-20 තරගාවලිය 1-1ක් ලෙස සම තත්වයෙන් අවසන් වනවා.
කොදෙව් පිල ශ්‍රී ලංකා සංචාරයේදී හිමිකරගත් එකම ජය ග්‍රණය මෙය ලෙස සටහන් වනවා.
ශ්‍රී ලංකා පිල ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ සහභාගි වූ 20-20 තරග 10න් ජයගෙන ඇත්තේ 1 තරගයක් පමණයි.
20 වන පන්දුවාරය – රවි රම්පෝල්
1 0 1 0 1 W
139/10 චමීර 3
19.6 මාලිංග කඩුල්ල විවෘත කරමින් පහරක් එල්ල කරනවා. පන්දු කෙලින්ම කඩුල්ලේ වදින්නේ මාලිංග දැවී යනවා.
ලසිත් මාලිංග 2(4)
19 වන පන්දුවාරය – ඩ්වේන් බ්‍රාවෝ
පන්දු 12යි ලකුණු 32යි
1 1 W 1 W 1
136/9 ලසිත් 1 චමීර 1
19.5 වේගය අඩාල කල පන්දුවක්. නුවන් කුලසේකර පහරක් එල්ල කරනවා. මිඩ්විකට්හි පන්දු රකින සුනිල් නරීන් අතට පහසු උඩ පන්දුවක්. නුවන් කුලසේකර දැවී යනවා.
නුවන් කුලසේකර 4(6)
19.2 පිට ඉන්නෙන් ඉවතට ඇදී යන පන්දුවට මිඩොන් කලාපයට ඉහලින් සචිත්‍ර පහරක් එල්ල කරනවා. කයිරන් පොලාර්ඩ් අතට පහසු උඩ පන්දුවක්. සචිත්‍ර සේනානායක දැවී යනවා.
සචිත්‍ර සේනානායක 3(4)
18 වන පන්දුවාරය – සුනිල් නරීන්
1 W 1 1 0 1
132/7
17.2 පිට ඉන්නට ඉවතන් පතිත වී වේගයෙන් පැමිණෙන පන්දුවට ඉදිරියට පැමිණෙනවා මිලින්ද. ස්ටම්ප් කිරීමකට හසුවෙමින්, මිලින්ද සිරිවර්ධන දැවී යනවා.
17 වන පන්දුවාරය – කයිරන් පොලාර්ඩ්
1 4 1lb W 1lb 1
128/6 මිලින්ද 15 සචිත්‍ර 1
නව පිතිකරු සචිත්‍ර
16.4 පිට ඉන්නට ඉවතින් පතිත පන්දුවට කපුගෙදර කවර් කලාපයට ඉහලින් පහරක් එල්ල කරනවා. ස්වීපර් කවර්හි පන්දු රකින ජොන්සන් චාල්ස් අතට පහසු උඩපන්දුවක්. කපුගෙදර දැවී යනවා.
චාමර කපුගෙදර 2(3)
16.2 ඩීප් මිඩ්විකට් කලාපයට දෙසන් මිලින්දට ලකුණු 4ක්
126/5 මිලින්ද 16 කපුගෙදර 2
16 වන පන්දුවාරය – ඩ්වේන් බ්‍රාවෝ
6 2 1 W 2nb 1 0
120/5 මිලින්ද 12 කපුගෙදර 1
නව පිතිකරු කපුගෙදර
15.4 පා ඉන්න දෙසින් පතත වන පන්දුවට මැතිව්ස් ෆ්ලික් කිරීමක් කරනවා. ඩීප් ස්ක්වෙයාලෙග් ක්‍රීඩක ජොනතන් කාටර් අතට පහසු උඩපන්දුවක්. මැතිව්ස් දැවී යනවා.
ඇන්ජලෝ මැතිව්ස් 5(6)
15.1 පිට ඉන්න දෙසින් පතිත වන පන්දුවට ලොෆ්ටඩ් ඕෆ් ඩ්‍රව් පහරක් ලෝන් ඕෆ් කලාපයට ඉහලින් ලකුණූ 6ක්
15 වන පන්දුවාරය – කයිරන් පොලාර්ඩ්
1 1 1 1 0 2
108/4 මැතිව්ස් 5 මිලින්ද 2
නව පිතිකරු මිලින්ද සිරිවර්ධන
14 වන පන්දුවාරය – රවි රම්පෝල්
W 1 1 4 2 W
102/4 මැතිව්ස් 1
13.6 ඩිල්ෂාන්ගෙන් රිවර් ස්වීප් පහරක්. ඩීප් කවර් කලාපයට ඉහලින් පන්දුව ඉහලින් ඇදී යනවා. අවාසනාවට පිටියේ උසම ක්‍රීඩකයා ජෝසන් හෝල්ඩර් අතිරේක ක්‍රීඩකයෙකු ලෙසින් ඩීප් කවර් කලාපයේ පන්දු රකිනවා. ඔහු සුරැකිව උඩ පන්දුව රැක ගන්නවා. ඩිල්ෂාන් දැවී යනවා.
තිලකරත්න ඩිල්ෂාන් 52(38) 4*5
13.4 ෆුල්ටොස් පන්දුවක් ඩිල්ෂාන් ඉදිරියට පැමිණ පන්දුව යොමු කරනවා මිඩ්ඕන් කලාපයට ඉහලින්. ලකුණු 4ක්. ඩිල්ෂාන් සිය 11 වන 20-20 අර්ධ ශතකය වාර්තා කර ගන්නවා.
නවක පිතිකරු ඇන්ජලෝ මැතිව්ස්.
13.1 පාදය දෙසින් අර්ධ ෆුල්ටොස් පන්දුවක්. චන්දිමාල්ගෙන් ෆ්ලික් කිරීමක්. ස්ක්වෙයා ලෙග්හි පන්දුරකන අතිරේක ක්‍රීඩක ජොනතන් කාටර් අතට පහසු උඩපන්දුවක්. චන්දිමාල් දැවී යනවා.
දිනේෂ් චන්දිමාල් 1(2)
13 වන පන්දුවාරය – ඩ්වේන් බ්‍රාවෝ
1 0 1 1 W 1
94/2 ඩිල්ෂාන් 45 චන්දිමාල් 1
12.6 පිටියේ මැද පතිත වී ඉපිලෙන පන්දුවට චන්දිමාල් පුල් පහරක් එල්ල කරනවා. ඩීප් මිඩ්විකට්හි පන්දු රකින පොලාර්ඩ් විශෂ්ට උත්සහයක් දරනවා. නමුත් පන්දුව අතේ වැදී යලි බිම පතිත වනවා. ලකුණු 1ක්
නව පිතිකරු චන්දිමාල්
12.5 පිට ඉන්නෙන් ඉවත පතිත වන පන්දුව ෂෙහාන් මිඩෝෆ් කලාපයට ඉහලින් යොමු කරනවා. ලෝන් ඕෆ් ක්‍රීඩකයා අන්ද්‍රේ රසල් ඉදිරියට දිව විත් බිම පෙරලී උඩ පන්දුව රැක ගන්නවා. ෂෙහාන් දැවී යනවා.
ෂෙහාන් ජයසූරිය 30(32) 4*3 6*2
12 වන පන්දුවාරය – සුනිල් නරීන්
4 2 1 1 1 0
90/1 ඩිල්ෂාන් 43 ෂෙහාන් 29
11.1 මැද ඉන්න දෙසින් පතිත පන්දුවට ඩිල්ෂාන්ගෙන් රිවර් ස්වීප් පහරක්. බැක්වර්ඩ් පොයින්ට් දෙසින් ලකුණු 4ක්.
11 වන පන්දුවාරය – ඩැරන් සමී
1 1b 4 1 4 2
81/1 ඩිල්ෂාන් 35 ෂෙහාන් 28
10.5 පිට ඉන්නෙන් ඉවත පතිත පන්දුව ෂෙහාන් පිත්තට ගෙන පන්දු යවන්නාගේ හිසට ඉහලන් එල්ල කරනවා. ලෝන් ඕන් සහ ලෝන් ඕෆ් අරින් ලකුණු 4ක්.
10.3 පිට ඉන්න දෙසින් පතත වන පන්දුවට ඩිල්ෂාන්ගෙන් ලොෆ්ටඩ් ඕන් ඩ්‍රිව් පහරක්. ලෝන් ඕන් දෙසින් ලකුණු 4ක්
10 වන පන්දුවාරය – කයිරන් පොලාර්ඩ්
1lb 0 1wd 1 1 1 1
68/1 ඩිල්ෂාන් 29 ෂෙහාන් 22
කොදෙව් පිල පන්දුවාර 10ක් අවසානයේ ලකුණු 81/3
9 වන පන්දුවාරය – ඩ්වේන් බ්‍රාවෝ
0 1 0 1 6 0
62/1 ඩිල්ෂාන් 28 ෂෙහාන් 20
8.5 මැද ඉන්න කෙලින් පතිත වී ඉහල නගන පන්දුව පිත්තටම ගනිමින් ෂෙහාන් පන්දුව මිඩ්විකට් කලාපයට ඉහලින් යොමු කරනවා. ලකුණු 6ක්. ශ්‍රී ලංකා ඉනිමේ පළමු 6 පහර.
8 වන පන්දුවාරය – ඩැරන් සමී
1 2 1 0 1 0
54/1 ඩිල්ෂාන් 27 ෂෙහාන් 13
7 වන පන්දුවාරය – කයිරන් පොලාර්ඩ්
1 1 1 0 2 2
49/1 ඩිල්ෂාන් 24 ෂෙහාන් 11
6 වන පන්දුවාරය – සුනිල් නරීන්
0 1 0 0 1 0
42/1 ඩිල්ෂාන් 19 ෂෙහාන් 9
5 වන පන්දුවාරය – ජෙරොම් ටේලර්
4 1 0 1wd 0 4 4
40/1 ඩිල්ෂාන් 18 ෂෙහාන් 8
4.6 පිට ඉන්නෙන් ඉවතට පැමිණෙන පන්දුව එවර පොයින්ට් කලාපයට ඉහලින් යොමු කරනවා. ෂෙහාන්ට තවත් ලකුණු 4ක්.
4.5 පිට ඉන්නෙන් ඉවතට පැමිණෙන පන්දුව මිඩෝෆ් කලාපයට ඉහලින් යොමු කරනවා. ෂෙහාන්ට ලකුණු 4ක්.
4.1 කෙටි පන්දුවක්. ඩිල්ෂාන් ග්ලාන්ස් කිරීමක් කරමින් පන්දුව යොමුකරනවා බැක්වර්ඩ් ස්ක්වෙයාලෙග් කලාපයෙන් 4 සීමාවට
4 වන පන්දුවාරය – රවි රම්පෝල්
2 1 0 0 0 0
26/1 ඩිල්ෂාන් 13 ෂෙහාන් 0
3 වන පන්දුවාරය – ජෙරොම් ටේලර්
4 4 0 0 W 0
23/1 ඩිල්ෂාන් 10 ෂෙහාන් 0
2.5 පිට ඉන්නෙන් ඉවත පතිත පනදුවට ඉහලි්න් පහරක් එල්ල කරනවා. මිඩෝන් ක්‍රීඩකයා ඩ්වේන් බ්‍රාවෝ සුරැකිව උඩ පන්දුව රැක ගන්නවා.
කුසල් ජනිත් 12(11) 4*2
2.2 පිට ඉන්නෙන් ඉවත ඇදී යන පන්දුව කුසල් තල්ලු කර හරිනවා කවර් ක්‍රීඩකයාගේ හිසට ඉහලින්. ලකුණු 4ක්
2.1 පිටියේ මැද පතිත වී ඉහල නැගෙන පන්දුවට කුසල් හරවා පහරක් එල්ල කරනවා. පන්දුව මිඩ් විකට් දෙසින් 4 සීමා ව කරා ඇදී යනවා.
2 වන පන්දුවාරය – රවි රම්පෝල්
2 1 0 1 1 1
15/0 ඩිල්ෂාන් 10 කුසල් 4
1 වන පන්දුවාරය – සුනිල් නරීන්
0 1 1wd 1 1 4 1
0.5 ඩිල්ෂාන්ගෙන් කට් පහරක් පන්දුව පොයින්ට් කලාපය දෙසින් 4 සීමාවට.
9/0 ඩිල්ෂාන් 6 කුසල් 2
කොදෙව් ඉනිම ලකුණු 162/6කට . ශ්‍රී ලංකා කණ්ඩාමේ ඉලක්කය පන්දුවාර 20 කදී ලකුණු 163යි. රදවා ගත යුතු දල ලකුණු වේගය 8.15
20 වන පන්දු වාරය – දුෂ්මන්ත චමීර
1 3 3 0 2 2
162/6 ඩිනේෂ් රැම්ඩින් 34 ඩැරන් සමී 12
19 වන පන්දු වාරය – ලසිත් මාලිංග
1 W 1 1 1 1lb
151/6 ඩිනේෂ් රැම්ඩින් 33 ඩැරන් සමී 2
මාලිංගගෙන් හොද පන්දු යැවීමක් 4 – 0 – 16 – 2
නවක පිතිකරු ඩැරන් සමී
18.2 කයිරන් පොලාඩ්ට යෝකර් පන්දුවක්. දැවී යනවා පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්
කයිරන් පොලාඩ් 5(4)
18 වන පන්දු වාරය – නුවන් කුලසේකර
1 1 0 1 2 2
146/5 ඩිනේෂ් රැම්ඩින් 31 කයිරන් පොලාඩ් 5
කුලසේකර හොදින් පීඩනය එල්ල කරනවා පිතිකරුවන් වෙත. විටෙක වේගය අඩාල කරමින්, විටෙක දෝලනය කරමින් ඔහු පන්දු යොමු කරන්නේත
17 වන පන්දු වාරය – ලසිත් මාලිංග
2 1 1 0 W 1
139/5 ඩිනේෂ් රැම්ඩින් 29 කයිරන් පොලාඩ් 0
නවක පිතිකරු කයිරන් පොලාඩ්
16.5 පිට ඉන්නෙන් ඉවත පතිත පන්දුවට බ්‍රාවෝ පාදයක් පසුපසට ගෙන වැරෙන් පහරක් එල්ල කරනවා. කවර් කලාපයට ඉහලින් පන්දුව ඇදී යන්නේ. ඇන්ජලෝ මැතිව්ස් පසුපසට දිව යනවා. සුරැකිව පන්දු රැක ගරන්නවා. බ්‍රාවෝ දැවී යනවා.
ඩ්වේන් බ්‍රාවෝ 31(31) 6*1
ඔහු සිය සුපුරුදු රිද්මය තුල පන්දු යවන බවක් දක්නට ලැබෙන්නේ.
මාලිංග යලිත් අවසන් පන්දු වාර 2 ක්‍රියාත්මක කිරීමට පැමිණෙනවා.
16 වන පන්දු වාරය – නුවන් කුලසේකර
1 1 2 1 1 0
134/4 ඩ්වේන් බ්‍රාවෝ 28 ඩිනේෂ් රැම්ඩින් 27
15.3 පා ඉන්න දෙසන් පතිත පනදුවට ස්වීප් කරීමක්. පන්දුව ඉහල නගිනවා. කඩුලු රකින කුසල් සහ ඩීප් ෆයින්ලෙග් ක්‍රකයා දුෂ්මන්ත දිව එනවා උඩ පන්දුව රැක ගැනීමට. චමීර උඩ පන්දුවට ආසන්න වනවා නමුත් ගිලිහී යනවා. ඔහුට පන්දුව එන මාවත නිසි ලෙස නිශ්චය කරගත හැකි වුනේ නැහැ.
15වන පන්දු වාරය – සචිත්‍ර සේනානායක
2 1 4 1 1 1
128/4 ඩ්වේන් බ්‍රාවෝ 26 ඩිනේෂ් රැම්ඩින් 23
14.3 පිට ඉන්නෙන් ඉවත පතිත පන්දුවට හරවා පහරක් රැම්ඩින්ගෙන්. මිඩ් විකට් දෙසින් ලකුණූ 4ක්.
අද නරඹන්නන් අත වෙනදා දකින පුවරු සංගීත භාණ්ඩ නැහැ. සියල්ලන් අත කුඩා බල්බයක් සහිත් පන්දමක් දක්නට ලැබෙනවා. ප්‍රේක්ෂකාගාරය දෙසින් කණාමැදිරි එළි රැසක් වැනෙන ආකාරයක් අපට දක්නට ලැබෙන්නේ ඔවුන් සිය සතුට පල කරන ආකාරය.
14 වන පන්දු වාරය – ෂෙහාන් ජයසූරිය
1 1 0 1 6 6
118/4 ඩ්වේන් බ්‍රාවෝ 22 ඩිනේෂ් රැම්ඩින් 17
13.6 පෙර පරිදමයි. ස්ක්වෙයා ලෙග් දෙසින් තවත් ලකුණු 6ක් රැම්ඩින්ට
13.5 පා ඉන්න දෙසින් පතිත පන්දුවට රැම්ඩින්ගෙන් ස්වීප් පහරක්. ස්ක්වෙයා ලෙග් දෙසින් ලකුණු 6ක්.
13වන පන්දු වාරය – සචිත්‍ර සේනානායක
1 1 2 1 0 1
103/4 ඩ්වේන් බ්‍රාවෝ 20 ඩිනේෂ් රැම්ඩින් 4
12 වන පන්දු වාරය – දුෂ්මන්ත චමීර
0 6 1 W 0 0
97/4 ඩ්වේන් බ්‍රාවෝ 18 ඩිනේෂ් රැම්ඩින් 0
නවක පිතිකරු ඩිනේෂ් රැම්ඩින්
11.4 කෙටි පන්දුවකට රසල්ගෙන් පුල් පහරක්. පන්දුව ඉහල නගිනවා. ඩීප් ෆයින්ලෙග් ක්‍රීඩකයා. දිනේෂ් චන්දිමාල් පහසු උඩපන්දුවක් ලබා ගන්නවා.
අන්ද්‍රේ රසල් 9(9) 6*1
11.2 පට ඉන්න දෙසින් පත්ත පන්දුවට බ්‍රාවෝගෙන් වේගවත් පහරක්. ලෝන් ඕන් සහ ඩීප් මිඩ්විකට් කලාප අතරන් ලකුණු 6ක්
97/4 ඩ්වේන් බ්‍රාවෝ 11 අන්ද්‍රේ රසල් 9
11වන පන්දු වාරය – මිලින්ද සිරිවර්ධන
0 0 0 1 1 6
89/3 ඩ්වේන් බ්‍රාවෝ 11 අන්ද්‍රේ රසල් 9
10.6 මැද ඉන්න දෙසින් පතිත පන්දුවට අන්ද්‍රේ රසල් පාදයක් නවා පහරක් එල්ල කරනවා. ලෝන් ඕන් සහ ඩීප් මිඩ්විකට් කලාප අතරන් ලකුණු 6ක්
10 වන පන්දු වාරය – ෂෙහාන් ජයසූරිය
2 1 0 1 1 1
81/3 ඩ්වේන් බ්‍රාවෝ 10 අන්ද්‍රේ රසල් 2
නවක පිතිකරු අන්ද්‍රේ රසල්.
9වන පන්දු වාරය – මිලින්ද සිරිවර්ධන
0 1 1 1wd 0 0 W
75/3 ඩ්වේන් බ්‍රාවෝ 6
8.6 පිට ඉන්නෙන් ඉවත පතිත වී කඩුල්ල තුලට දග කැවෙන පන්දුවට ජොන්සන් චාල්ස් පෙර පාදයේ ක්‍රීඩා කරන්නේ. පන්දුව පිත්ත අසලින් ඇදී ගොස් පසු පාදයේ දැවටෙනවා. ප්‍රබල ඉල්ලීමක්. චාල්ස් දැවී යනවා කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙන්.
ජොන්සන් චාල්ස් ලකුණු 34(25) 6*3 4*1
8වන පන්දු වාරය – ෂෙහාන් ජයසූරිය
1 1 2 0 1 1
72/2 ජොන්සන් චාල්ස් 33 ඩ්වේන් බ්‍රාවෝ 5
ෂෙහාන් ජයසූරිය කැදවනවා පන්දු යැවීමට. හොද පන්දුවාරයක්. කොදෙව් ඉනිම කඩා වැටුනු මොහොතක පන්දු යැවීමේ වෙනසක් සිදු කරමින් සාර්ථකව පීඩනය කොදෙව් පිතිකරුවන්ට යොමු කරනවා.
7වන පන්දු වාරය – මිලින්ද සිරිවර්ධන
1 W 1 2W 0 1
66/2 ජොන්සන් චාල්ස් 31 ඩ්වේන් බ්‍රාවෝ 1
6.4 චාල්ස් පන්දුව ෆයින්ලෙග් කලාපය දෙසින් යොමු කරනවා. ලකුණු 2යි. තුන්වන ලකුණ කරා දිව යනවා. ෂෙහාන් ජයසූරිය පන්දුව පසුපස දිවයන්නේ. පන්දුව රැගෙන එල්ල කරනවා. කෙලින්ම කඩුල්ලේ වදින්නේ. දැවී යාමක්. මාලන් සැමුවෙල්ස් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යනවා. නවක පිතිකරු ඩ්වේන් බ්‍රාවෝ.
6.2 පිට ඉන්න දෙසින් පතිත පන්දුව දග කැවී කඩුල්ල තුලට පැමිණෙනවා. ෆ්ලෙචර්ගේ පාදයේ වදින්නේ. දැවී යනවා ෆ්ලෙචර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන්. නවක පිතිකරු මාලන් සැමුවෙල්ස්.
6 වන පන්දු වාරය – දුෂ්මන්ත චමීර
4 4 2 1 4lb 1 2wd 4
61/0 ජොන්සන් චාල්ස් 28 ඇන්ඩෘ ෆ්ලෙචර් 23
5.3 පිට ඉන්නෙන් ඉවත පතිත වන පන්දුවට ෆ්ලෙචර් ඉදිරියට පැමිණ පහරක් එල්ල කරනවා. පිත්තේ පිටත කෙලවරේ වදින පන්දුව කවර් කලාපය දෙසින් ඉහල නැගෙනවා. ෂෙහාන් ජයසූරිය පන්දුව පසුපස දිව යන්නේ. ගිලිහී යනවා උඩ පන්දුව. ඔහු පන්දුව අතට ලබාගත්ත නමුත් ඔහුගේ සමබරතාව ගිලීහී ගියා. ලකුණු 2ක් ෆ්ලෙචර්ට
5.2 පා ඉන්න දෙසින් පතිත වන පන්දුවට ෆ්ලෙචර්ගෙන් ෆ්ලික් කිරීමක්. මිඩ් විකට් කලාපය දෙසින් ලකුණු 4ක්
5.1 පා ඉන්න දෙසින් පතිත පන්දුවට ෆ්ලෙචර්ගෙන් ග්ලාන්ස් කිරීමක්. ෆයින් ලෙග් ක්‍රීඩකයා ට පන්දුව රැකගැනීමට හැකියාවක් නැහැ.ලකුණු 4යි.
5වන පන්දු වාරය – සචිත්‍ර සේනානායක
0 0 6 6 6 4
39/0 ජොන්සන් චාල්ස් 28 ඇන්ඩෘ ෆ්ලෙචර් 8
පන්දු යැවීමේ වෙනසක් සචිත්‍රසේනානායක කැදවනවා.
4.3 6 පහරක්. තරගයේ පළමු 6 පහර ජොන්සන් චාල්ස්ගේ පිත්තෙන්. පිට ඉන්නට ඉවතින් පතිත වන පන්දුවට ඉදිරියට පැමිණ
ලොෆ්ටඩ් ඕන් ඩ්‍රියිව් පහරක්. ලෝන් ඕන් කලාපයට ඉහලින් ලකුණු 6ක්.
4 වන පන්දු වාරය – නුවන් කුලසේකර
0 0 0 1lb 0 1
17/0 ජොන්සන් චාල්ස් 6 ඇන්ඩෘ ෆ්ලෙචර් 8
කුලසේකර මැනවින් පන්දුවේ වේගය දෝලනය වෙනස් කරමින් පන්දුවාරය ක්‍රියාත්මක කලා.
ලකුණු දෙකක් පමණයි කොදෙව් පිල ලබාගන්නේ.
3 වන පන්දු වාරය – ලසිත් මාලිංග
0 1 3 1 0 1
15/0 ජොන්සන් චාල්ස් 5 ඇන්ඩෘ ෆ්ලෙචර් 8
පිතිකරුවන් වෙත දැඩි පීඩනයක් එල්ල කෙරෙනවා. නරඹන්නන්ගේ දැඩි ප්‍රීත්ඝෝෂා මධ්‍යයේ මාලිංගගෙන් ලකුණු 6ක් පමණයි කොදෙව් පිල ලබා ගන්නේ.
2 වන පන්දු වාරය – නුවන් කුලසේකර
2 0 0 1wd 1 0 4
9/0 ජොන්සන් චාල්ස් 3 ඇන්ඩෘ ෆ්ලෙචර් 4
1.6 අලංකාර 4 පහරක්. පිට ඉන්නෙන් ඉවතට පතිත වූ පන්දුවට ෆ්ලෙචර්ගෙන් ස්ක්වෙයා කට් පහරක්.
පොයින්ට් කලාපය දෙසින් ලකුණු හතරක්.
1 වන පන්දු වාරය – ලසිත් මාලිංග
0 0 0 0 0 1wd 0
1/0 ජොන්සන් චාල්ස් 0 ඇන්ඩෘ ෆ්ලෙචර් 0
හොද පන්දුවාරයක්. ලසිත් මාලිංග මැනවින් පන්දුවාරය ක්‍රියාත්මක කලා. එක් අතිරේක ලකුණක් පමණයි හිමි කරගත්තේ
කොදෙව් කණ්ඩායම