ඉන්දියාව සමග පැවති පළමු 20-20 තරගයේ ජය හිමිවුනේ දකුණු අප්‍රිකා කණ්ඩායමට. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5ක් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 199ක්. පන්දු 66කින් ලකුණු 106ක් රැස් කල රෝහිත් ෂර්මා 20-20 ශතකයක් රැස්කල දෙවන ඉන්දීය ක්‍රීඩකයා බවට පත්වුනා. සිය 29වන තරගයට සහභාගි වූ විරාත් කෝලි ලකුණු 43ක් ලබාගත්තේ අන්තර්ජාතික 20-20 ලකුණු දහස සම්පූර්ණ කරමින්. අඩුම ඉනිම සංඛ්‍යාවකින් ලකුණූ දහසේ සීමාව සම්පූර්ණ කල ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා අතරට එක්වුනා. ලකුණු 200ක ඉලක්කය දකුණු අප්‍රිකා ක්‍රීඩකයන් සපුරා ගත්තේ පන්දු දෙකක් ඉතිරිව තිබියදී. කඩුලු 7කින් තරගයේ ජය හිමිකරගැනීමට ඔවුන් සමත් වුනා. ජේ.පී ඩුමිනි පන්දු 34කින් රැස්කල ලකුණු සංඛ්‍යාව 68ක්. ඩිවිලියර්ස් ලකුණු 51ක් රැස් කලා. දෙරට අතර දෙවන තරගය අනිද්දා පැවැත්වෙන්නේ කටැක් හිදී.
India innings (20 overs maximum) | R | M | B | 4s | 6s | SR | ||
---|---|---|---|---|---|---|---|---|
![]() |
RG Sharma | c Morris b Abbott | 106 | 79 | 66 | 12 | 5 | 160.60 |
![]() |
S Dhawan | run out (de Lange/†de Villiers) | 3 | 16 | 4 | 0 | 0 | 75.00 |
![]() |
V Kohli | c Duminy b Abbott | 43 | 58 | 27 | 1 | 3 | 159.25 |
![]() |
SK Raina | lbw b Morris | 14 | 13 | 8 | 0 | 2 | 175.00 |
MS Dhoni*† | not out | 20 | 19 | 12 | 2 | 1 | 166.66 | |
![]() |
AT Rayudu | run out (Amla/Morris) | 0 | 1 | 1 | 0 | 0 | 0.00 |
AR Patel | not out | 2 | 6 | 3 | 0 | 0 | 66.66 | |
Extras | (lb 2, w 8, nb 1) | 11 | ||||||
Total | (5 wickets; 20 overs) | 199 | (9.95 runs per over) |
Did not batR Ashwin, B Kumar, MM Sharma, S Aravind
Fall of wickets 1-22 (Dhawan, 3.1 ov), 2-160 (Kohli, 15.3 ov), 3-162 (RG Sharma, 15.6 ov), 4-184 (Raina, 18.3 ov), 5-184 (Rayudu, 18.4 ov)
Bowling | O | M | R | W | Econ | 0s | 4s | 6s | ||
---|---|---|---|---|---|---|---|---|---|---|
![]() |
KJ Abbott | 4 | 0 | 29 | 2 | 7.25 | 10 | 3 | 1 | |
K Rabada | 4 | 0 | 32 | 0 | 8.00 | 12 | 1 | 3 | (2w) | |
M de Lange | 4 | 0 | 47 | 0 | 11.75 | 7 | 5 | 2 | (1nb, 2w) | |
![]() |
CH Morris | 4 | 0 | 46 | 1 | 11.50 | 4 | 5 | 2 | (1w) |
Imran Tahir | 3 | 0 | 35 | 0 | 11.66 | 4 | 1 | 3 | (1w) | |
JP Duminy | 1 | 0 | 8 | 0 | 8.00 | 0 | 0 | 0 | (1w) |
South Africa innings (target: 200 runs from 20 overs) | R | M | B | 4s | 6s | SR | ||
---|---|---|---|---|---|---|---|---|
![]() |
HM Amla | run out (Kumar/Ashwin) | 36 | 34 | 24 | 5 | 0 | 150.00 |
![]() |
AB de Villiers† | b Ashwin | 51 | 42 | 32 | 7 | 1 | 159.37 |
![]() |
F du Plessis* | b Aravind | 4 | 14 | 5 | 0 | 0 | 80.00 |
JP Duminy | not out | 68 | 58 | 34 | 1 | 7 | 200.00 | |
F Behardien | not out | 32 | 53 | 23 | 4 | 1 | 139.13 | |
Extras | (lb 5, w 4) | 9 | ||||||
Total | (3 wickets; 19.4 overs) | 200 | (10.16 runs per over) |
Did not batDA Miller, CH Morris, K Rabada, KJ Abbott, M de Lange, Imran Tahir
Fall of wickets 1-77 (Amla, 7.4 ov), 2-93 (de Villiers, 9.5 ov), 3-95 (du Plessis, 10.3 ov)
Bowling | O | M | R | W | Econ | 0s | 4s | 6s | ||
---|---|---|---|---|---|---|---|---|---|---|
B Kumar | 4 | 0 | 40 | 0 | 10.00 | 8 | 5 | 1 | (1w) | |
![]() |
S Aravind | 3.4 | 0 | 44 | 1 | 12.00 | 4 | 4 | 2 | |
MM Sharma | 4 | 0 | 40 | 0 | 10.00 | 7 | 5 | 1 | (1w) | |
AR Patel | 4 | 0 | 45 | 0 | 11.25 | 8 | 2 | 4 | (1w) | |
![]() |
R Ashwin | 4 | 0 | 26 | 1 | 6.50 | 9 | 1 | 1 | (1w) |
MATCH DETAILS
Series – South Africa led the 3-match series 1-0
Player of the match – JP Duminy (South Africa)
TV umpire – AK Chaudhary
Match referee – BC Broad (England)
Reserve umpire – CK Nandan