15 වන එල් එස් ආර් කලම්බු මැරතන් තරගාවලිය හෙට පැවැත්වෙනවා. ලංකා ස්පෝට්රයිසන් ආයතනයයි තරගාවලිය සංවිධාන කරන්නේ. මැරතන් ඉසව් 6ක් තරගාවලියට ඇතුලත්. පූර්ණ මැරතන් තරගය ටොරින්ටන් චතුරස්‍රයේ සිට මීගමුව වෙරළතීරය දක්වා පැවැත්වෙනවා. අර්ධ මැරතන් තරගයක්ද මේ අතරට ඇතුලත්. ප්‍රවීණයන් සදහාද පූර්ණ සහ අර්ධ මැරතන් තරගයක් පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. කිලෝමීටර 05 සහ 10 වශයෙන් වන විනෝද මැරතන් දෙකකටද තරගකරුවන් එක් කිරීමයි සැලසුම වි තිබෙන්නේ. 2000 ඉක්මවූ දෙස් විදෙස් තරගකරුවන් සංඛ්‍යාවක් තරගාවලිය සදහා ලියාපදිංචි වී සිටිනවා. උදෑසන…
Read More