දකුණු අප්‍රිකාව සමග පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 22ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුනා. තරගය පැවැත්වුනේ ඉන්ඩොරේහි හොල්කාර් ක්‍රීඩා පිටියේදී. කාසියේ වාසිය දිනූ ඉන්දීය පිල පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කලා. පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ඔවුන් රැස්කල ලකුණු සංඛ්‍යාව 247ක්. අජින්ක්යා රහානේ ලකුණු 51යි. මැද පෙල ශක්තිමත් කල නායක මහේන්ද්‍රසිං දෝනි ලකුණු 92ක් වාර්තා කලා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකා පිල පන්දුවාර 43.4කදී ලකුණු 225කට සීමා වුනා. අක්සාර් පටෙල් සහ බුවනේෂ්වර්…
Read Moreind vs sa
අප්‍රිකාව ඉන්දියාවට එලවා පහර දෙයි
ඉන්දියාව සමග පැවති පළමු 20-20 තරගයේ ජය හිමිවුනේ දකුණු අප්‍රිකා කණ්ඩායමට. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5ක් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 199ක්. පන්දු 66කින් ලකුණු 106ක් රැස් කල රෝහිත් ෂර්මා 20-20 ශතකයක් රැස්කල දෙවන ඉන්දීය ක්‍රීඩකයා බවට පත්වුනා. සිය 29වන තරගයට සහභාගි වූ විරාත් කෝලි ලකුණු 43ක් ලබාගත්තේ අන්තර්ජාතික 20-20 ලකුණු දහස සම්පූර්ණ කරමින්. අඩුම ඉනිම සංඛ්‍යාවකින් ලකුණූ දහසේ සීමාව සම්පූර්ණ කල ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා අතරට එක්වුනා. ලකුණු 200ක ඉලක්කය දකුණු අප්‍රිකා ක්‍රීඩකයන්…
Read More