ඉන්දියාව සමග පැවති පළමු 20-20 තරගයේ ජය හිමිවුනේ දකුණු අප්‍රිකා කණ්ඩායමට. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5ක් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 199ක්. පන්දු 66කින් ලකුණු 106ක් රැස් කල රෝහිත් ෂර්මා 20-20 ශතකයක් රැස්කල දෙවන ඉන්දීය ක්‍රීඩකයා බවට පත්වුනා. සිය 29වන තරගයට සහභාගි වූ විරාත් කෝලි ලකුණු 43ක් ලබාගත්තේ අන්තර්ජාතික 20-20 ලකුණු දහස සම්පූර්ණ කරමින්. අඩුම ඉනිම සංඛ්‍යාවකින් ලකුණූ දහසේ සීමාව සම්පූර්ණ කල ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා අතරට එක්වුනා. ලකුණු 200ක ඉලක්කය දකුණු අප්‍රිකා ක්‍රීඩකයන්…
Read More