ළමයෙකුට දුන් පදක්කම වෙනුවට සොනීට පදක්කමක්

ළමයෙකුට දුන් පදක්කම වෙනුවට සොනීට පදක්කමක්

නවසීලන්ත ක්‍රීඩක සොනී බිල් විලියම්ස්ට යලිත් රන් පදක්කමක් ලබාදීමට අන්තර්ජාතික රග්බි සංගමය කටයුතු කලා. ඒ ඊයේ පැවති ලෝක රග්බි සම්මාන උළෙලේදී. අවසන් තරගය ජය ගැනීමෙන් පසු සොනී සිය පදක්කම 14 හැවිරිදි චාලි ලයින් ට ලබාදුන්නා. ඒ චාලි ආරක්ෂක භටයන් මගහරිමින් නවසිලන්ත කණ්ඩායමට සුබපැතීම සදහා පිටියට පැමිණි අවස්ථාවේදී. මෙහිදී සොනී දැක්වූ පරිත්‍යාගශීලී බව අගය කරමින් අන්තර්ජාතික රග්බි සංගමය ඔහු වෙත තවත් රන් පදක්කමක් ලබාදුන්නා. ලන්ඩන්හි පැවති සම්මාන උළෙලේදී වසරේ රග්බි ක්‍රීඩකයා සම්මානය හිමි කරගත්තේ නවසීලන්තයේ ඩැනියෙල්…

Read More

සොනී රන් පදක්කම ළමයෙක්ට දෙයි

සොනී රන් පදක්කම ළමයෙක්ට දෙයි

නවසීලන්ත රග්බි ක්‍රීඩක සොනී බිල් විලියම්ස් සිය රග්බි රන් පදක්කම ඔහුගේ රසිකයෙකුට තෑගි කලා. නවසිලන්තය රග්බි ලෝක කුසලානය දිනා ගැනීමෙන් අනතුරුව තමාවෙත ආ 14 හැවිරිදි දරුවෙකුටයි ඔහු පදක්කම ලබා දුන්නේ. චාලි ලයින්ස් නම් වන දරුවා ආරක්ෂකයන් අතරින් රිංගා සොනී විලියම්ස් වෙතට දිව ආවේ තමන්ගේ සතුට ප්‍ර‍කාශ කිරීමට. වහා ක්‍රියාත්මක වූ ආරක්ෂකයන් චාලිව අල්ලා ගැනීමට උත්සාහ කරද්දී ඔහු සොනී ඉදිරියේ බිම ඇද වැටුනා. චාලිට නැවත නැගී සිටීමට සහාය වූ සොනී බිල් විලියම්ස් ප්‍රේක්ෂකාගාරය දෙසට ඇවිද ගියේ…

Read More