ළමයෙකුට දුන් පදක්කම වෙනුවට සොනීට පදක්කමක්

ළමයෙකුට දුන් පදක්කම වෙනුවට සොනීට පදක්කමක්

නවසීලන්ත ක්‍රීඩක සොනී බිල් විලියම්ස්ට යලිත් රන් පදක්කමක් ලබාදීමට අන්තර්ජාතික රග්බි සංගමය කටයුතු කලා. ඒ ඊයේ පැවති ලෝක රග්බි සම්මාන උළෙලේදී. අවසන් තරගය ජය ගැනීමෙන් පසු සොනී සිය පදක්කම 14 හැවිරිදි චාලි ලයින් ට ලබාදුන්නා. ඒ චාලි ආරක්ෂක භටයන් මගහරිමින් නවසිලන්ත කණ්ඩායමට සුබපැතීම සදහා පිටියට පැමිණි අවස්ථාවේදී. මෙහිදී සොනී දැක්වූ පරිත්‍යාගශීලී බව අගය කරමින් අන්තර්ජාතික රග්බි සංගමය ඔහු වෙත තවත් රන් පදක්කමක් ලබාදුන්නා. ලන්ඩන්හි පැවති සම්මාන උළෙලේදී වසරේ රග්බි ක්‍රීඩකයා සම්මානය හිමි කරගත්තේ නවසීලන්තයේ ඩැනියෙල්…

Read More

සොනී රන් පදක්කම ළමයෙක්ට දෙයි

සොනී රන් පදක්කම ළමයෙක්ට දෙයි

නවසීලන්ත රග්බි ක්‍රීඩක සොනී බිල් විලියම්ස් සිය රග්බි රන් පදක්කම ඔහුගේ රසිකයෙකුට තෑගි කලා. නවසිලන්තය රග්බි ලෝක කුසලානය දිනා ගැනීමෙන් අනතුරුව තමාවෙත ආ 14 හැවිරිදි දරුවෙකුටයි ඔහු පදක්කම ලබා දුන්නේ. චාලි ලයින්ස් නම් වන දරුවා ආරක්ෂකයන් අතරින් රිංගා සොනී විලියම්ස් වෙතට දිව ආවේ තමන්ගේ සතුට ප්‍ර‍කාශ කිරීමට. වහා ක්‍රියාත්මක වූ ආරක්ෂකයන් චාලිව අල්ලා ගැනීමට උත්සාහ කරද්දී ඔහු සොනී ඉදිරියේ බිම ඇද වැටුනා. චාලිට නැවත නැගී සිටීමට සහාය වූ සොනී බිල් විලියම්ස් ප්‍රේක්ෂකාගාරය දෙසට ඇවිද ගියේ…

Read More

හබේනාට වාර්තාව මග හැරෙයි

හබේනාට වාර්තාව මග හැරෙයි

රග්බි ලෝක කුසලාන තරගාවලියේ තුන්වන ස්ථානය සදහා පැවති තරගයෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුනා. ඔවුන් ආජන්ටිනා කණ්ඩායම පරාජය කලේ ලකුණූ 24 ට 13ක් ලෙසින්. තරගය පැවැත්වුනේ ලන්ඩනයේ ඔලිම්පික් පාක්හිදී. තරගයේ පළමු අර්ධයේදී 16 -0ක් ලෙස ඉදිරියෙන් සිටීමට දකුණු අප්‍රිකාව සමත් වුනා. දෙවන අර්ධය නිමාවන විට උත්සහක දිනුම් 2ක් ප්‍ර‍වර්තන ගෝලයක් සහ දඩුවම් පහර 4ක් මගින් ඔවුන් ලකුණු 24ක් රැස් කරගත්තා. උත්සහක දිනුමක්, ප්‍ර‍වර්තන ගෝලයක්, දඩුවම් පහරක් සහ ඩ්‍රොප් ගෝලයක් වාර්තා කල ආජන්ටිනාව රැස්කරගත් ලකුණු…

Read More

ශ්‍රී ලංකාව පිලිපීනයට වැඩ පෙන්වයි

ශ්‍රී ලංකාව පිලිපීනයට වැඩ පෙන්වයි

ආසියා සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියරේ සහභාගි වූ පළමු තරගයෙන් පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. පිලිපිනය සමග පැවති තරගයෙන් ලකුණු 38ට 7ක් ලෙසයි ශ්‍රී ලංකා පිල ජය හිමිකරගත්තේ. උත්සහක දිනුම් 6ක් සහ පරිවර්තන ගෝල 4ක් මගින් ශ්‍රී ලංකා පිල ලකුණු රැස් කලා. බී කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය පස්වරු 6.22ට ඇරඹෙන්නේ මැලේසියාව සමගින්. කාන්තා තරගාවලියේදී සහභාගි වූ තරග තුනෙන්ම ශ්‍රී ලංකාවට පරාජය හිමිවුනා. කසකස්තානය හමුවේ 17-10ක් ,…

Read More

ඕල් බ්ලැක්ස් යලිත් දිනයි

ඕල් බ්ලැක්ස් යලිත් දිනයි

ලෝක කුසලාන රග්බි තරගාවලියේ තුන්වන තරගයත් ජය ගැනීමට නවසීලන්තය සමත් වුනා. ඒ ‍43-10ක් ලෙස ජෝජියාව පරාජය කරමින්. පමු අර්ධය අවසානයේ ලකුණු තත්වය 22-10ක් සෙ සටහන් වුනා. දෙවන අර්ධයේ නවසිලන්තය  ලකුණු 21ක් රැස් කලත් ජෝජියවට ලකුණු ලබා ගැනිමට හැකිවුනේ නැහැ. උත්සාහක දිනුම් 7ක් සහ පරිවර්තන ගෝල 4ක් මගින් නවසිලන්තය ලකුණු රැස් කලා. ජෝජියාව උත්සහක දිනුමක් , පරිවර්තන ගෝලයක් සහ දඩුවම් පහරක් සාර්ථක කරගත්තා. මෙම ජයග්‍රහණයත් සමග නවසීලන්තය ලෝක කුසලාන රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා…

Read More

RWC15 – Pocock double sees Australia past gallant Fiji

RWC15 – Pocock double sees Australia past gallant Fiji

Victory at Cardiff’s Millennium Stadium left two-time champions Australia third in Pool A behind England and Wales. Their rivals have both bagged bonus points for scoring four tries or more on the opening weekend. Australia captain Stephen Moore said: “I thought Fiji were terrific; they’re a much-improved side. “We’re happy with our boys efforts, but there’s plenty to work on for the next Test.” Coach Michael Cheika played down the importance of the bonus point….

Read More