ශ්‍රී ලංකාව පිලිපීනයට වැඩ පෙන්වයි

ආසියා සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියරේ සහභාගි වූ පළමු තරගයෙන් පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. පිලිපිනය සමග පැවති තරගයෙන් ලකුණු 38ට 7ක් ලෙසයි ශ්‍රී ලංකා පිල ජය හිමිකරගත්තේ. උත්සහක දිනුම් 6ක් සහ පරිවර්තන ගෝල 4ක් මගින් ශ්‍රී ලංකා පිල ලකුණු රැස් කලා. බී කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය පස්වරු 6.22ට ඇරඹෙන්නේ මැලේසියාව සමගින්.

කාන්තා තරගාවලියේදී සහභාගි වූ තරග තුනෙන්ම ශ්‍රී ලංකාවට පරාජය හිමිවුනා. කසකස්තානය හමුවේ 17-10ක් , චීනය හමුවේ 45-0ක් සහ සිංගප්පූරුව හමුවේ 28-10ක් ලෙසින් ලකුණු තත්වය සටහන් වුනේ. තරගාවලියේ පිරිමි සහ කාන්තා අවසන් තරග හෙට පැවැත්වෙන්නේ කොළඹ තුරග තරග පිටියේදී.

2015 Asia Rugby Sevens Series (Men)
Sri Lanka Sevens (Men) Schedule

# Time Stage Team 1 Team 2 Result
Saturday, 10th October 2015
#1 10 Oct 11:58 Pool A UAE Chinese Taipei 14-19
#2 10 Oct 12:20 Pool B Malaysia Philippines 21-19
#3 10 Oct 12:42 Pool D Singapore Thailand 0-22
#4 10 Oct 15:00 Pool A Japan Chinese Taipei 35-7
#5 10 Oct 15:22 Pool B Sri Lanka Philippines 38-7
#6 10 Oct 15:44 Pool C Hong Kong China 29-14
#7 10 Oct 16:06 Pool D South Korea Thailand 14-21
#8 10 Oct 17:56 Pool A Japan UAE
#9 10 Oct 18:18 Pool B Sri Lanka Malaysia
#10 10 Oct 18:40 Pool C China Hong Kong
#11 10 Oct 19:02 Pool D South Korea Singapore
Sunday, 11th October 2015
#13 11 Oct 11:20 Cup
Quarter Final
1st Pool B 2nd Pool D
#14 11 Oct 11:42 Cup
Quarter Final
1st Pool A 2nd Pool C
#15 11 Oct 12:04 Cup
Quarter Final
Thailand 2nd Pool B
#16 11 Oct 12:26 Cup
Quarter Final
1st Pool C 2nd Pool A
#18 11 Oct 14:38 Plate
Semi Final
Loser M13 Loser M14
#19 11 Oct 15:00 Plate
Semi Final
Loser M15 Loser M16
#20 11 Oct 15:22 Cup
Semi Final
Winner M13 Winner M14
#21 11 Oct 15:34 Cup
Semi Final
Winner M15 Winner M16
#23 11 Oct 17:02 7th / 8th
Final
Loser M18 Loser M19
#24 11 Oct 17:24 Plate
Final
Winner M18 Winner M19
#25 11 Oct 18:08 3rd / 4th
Final
Loser M20 Loser M21
#26 11 Oct 19:15 Cup
Final
Winner M20 Winner M21

2015 Asia Rugby Sevens Series (Women)
Sri Lanka Sevens (Women) Schedule

# Time Stage Team 1 Team 2 Result
Saturday, 10th October 2015
#1 10 Oct 10:30 Pool X Kazakhstan Sri Lanka 17-10
#2 10 Oct 10:52 Pool X China Singapore 55-0
#3 10 Oct 11:14 Pool W Japan Uzbekistan 21-17
#4 10 Oct 11:36 Pool W Hong Kong Thailand 5-7
#5 10 Oct 13:04 Pool X Kazakhstan Singapore 43-7
#6 10 Oct 13:26 Pool X China Sri Lanka 45-0
#7 10 Oct 13:48 Pool W Japan Thailand 38-0
#8 10 Oct 14:10 Pool W Hong Kong Uzbekistan 52-0
#9 10 Oct 16:28 Pool X Singapore Sri Lanka 10-28
#10 10 Oct 16:50 Pool X China Kazakhstan 7-7
#11 10 Oct 17:12 Pool W Thailand Uzbekistan 22-0
#12 10 Oct 17:34 Pool W Hong Kong Japan 5-15
Sunday, 11th October 2015
#13 11 Oct 09:52 Cup
Quarter Final
Kazakhstan Hong Kong
#14 11 Oct 10:14 Cup
Quarter Final
Japan Singapore
#15 11 Oct 10:36 Cup
Quarter Final
China Uzbekistan
#16 11 Oct 10:58 Cup
Quarter Final
Thailand Sri Lanka
#17 11 Oct 13:10 Plate
Semi Final
Loser M13 Loser M14
#18 11 Oct 13:32 Plate
Semi Final
Loser M15 Loser M16
#19 11 Oct 13:54 Cup
Semi Final
Winner M13 Winner M14
#20 11 Oct 14:16 Cup
Semi Final
Winner M15 Winner M16
#21 11 Oct 16:18 7th / 8th
Final
Loser M17 Loser M18
#22 11 Oct 16:40 Plate
Final
Winner M17 Winner M18
#23 11 Oct 17:46 3rd / 4th
Final
Loser M19 Loser M20
#24 11 Oct 18:45 Cup
Final
Winner M19 Winner M20

Leave a Comment