ශ්‍රී ලංකා කොදෙව් දෙවන එක්දින තරගය සජීව තොරතුරු


3702 වන එක්දින අන්තර්ජාතික තරගය

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටිය


ශ්‍රී ලංකාව 225/2 පන්දුවාර 36.3 – ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්.

තරගයේ වීරයා කුසල් ජනිත් (ලකුණු 99, උඩපන්දු 1)

2-0ක් ලෙස තරගාවලි ජය


37 වන පන්දුවාරය – මාලන් සැමුවෙල්ස්

0 0 1

225/2

තිරිමාන්න 81 චන්දිමාල් 15

ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්.


 

36 වන පන්දුවාරය – ජොනතන් කාටර්

1wd 1 1 1wd 1 0 1

224/2

තිරිමාන්න 80 චන්දිමාල් 15


35 වන පන්දුවාරය – කාලෝස් බ්‍රැත්වෙයිට්

0 0 4 0 2 1

218/2

තිරිමාන්න 78  චන්දිමාල් 13

34.3 මැද ඉන්න කෙලින් පතිත වී කඩුල්ල තුලට දෝලනය වන පන්දුවට චන්දිමාල් හරවා පහරක් ඒල්ල කරනවා. ඩීප් ස්ක්වෙයා ලෙග් හරහා ලකුණු 4ක්


 

34 වන පන්දුවාරය – සුනිල් නරීන්

0 0 2 1 0 0

211/2

තිරිමාන්න 78  චන්දිමාල් 6


 

33 වන පන්දුවාරය – රවී රම්පෝල්

2 1 1 0 2 0

208/2

තිරිමාන්න 78  චන්දිමාල් 3


 

32 වන පන්දුවාරය – සුනිල් නරීන්

0 1 0 0 2  0

202/2

තිරිමාන්න 73  චන්දිමාල් 2


 

31 වන පන්දුවාරය – රවී රම්පෝල්

1 W 1 0 1 1

199/2

තිරිමාන්න 72  චන්දිමාල් 1

30.2 නරඹන්නන්ගෙන් දැවැන්ත ප්‍රීති ඝෝෂාවක්. කුසල් ශතකයට ලකුණක් පසුපසින්.

පිට ඉන්නෙන් ඉවතට ඉහලට ඉපිලී ඒන පන්දුවට පුල් පහරක්.

පිත්තේ ඉහල කෙළවරේ වැදුනු පන්දුව ඉහල නගිනවා.  ෂෝට් ෆයින් ලෙග් හි පන්දු රකින කාලෝස්  බ්‍රැත්වෙයිට් දිවවිත් උඩපන්දුව රැක ගන්නවා. කුසල් ජනිත් දැවී යනවා.

කුසල් ජනිත් ලකුණු 99(92) 6 පහර 4, 4 පහර 6

නවක පිතිකරු දිනේෂ් චන්දිමාල්


 

30 වන පන්දුවාරය – ජොනතන් කාටර්

1 2 1 0 1 1wd 0

195/1

කුසල් 99   තිරිමාන්න69


29 වන පන්දුවාරය – ජෙරමි ටේලර්

1 1lb 0 1 1 1

28.5 කුසල් ඩ්‍රයිව් පහරක් ඒල්ල කරමින් පන්දුව මිඩ් ඔ්ෆ් කලාපයට යොමු කලා. ඉක්මන් ලකුණක් කරා දිව ගියා.

මිඩ්ඔ්ෆ් ක්‍රීඩකයා කෙලින්ම කඩුල්ලට පන්දුව ඒල්ල කලා. තෙවන විනිසුරුවරයා වෙත යොමු කරනවා. කුසල් සීමා ඉර සටහන් කර අවසන්.

189/1

කුසල් 96   තිරිමාන්න67


 

28 වන පන්දුවාරය – කාලෝස් බ්‍රැත්වෙයිට්

1 2 0 1 0 1

184/1

කුසල් 95     තිරිමාන්න 64

27.2 කුසල් පාදයේ අාබාධයකට ලක්වනවා. භෞත චිකිත්සකවරයා පැමිණ ප්‍රතිකාර ලබාදීෙමන් පසු කුසල් යලිත් පන්දුවට පහරදීමට සූදානම්.


 

27 වන පන්දුවාරය – රවී රම්පෝල්

1 1 1 0 0 1

179/1

කුසල් 92    තිරිමාන්න 62

කුසල් සහ තිරිමාන්න අතර දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුනු ලකුණු 139ක සබදතාව කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකා පිලෙන් දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුනු හොදම සබදතාවයි. 

මින් පෙර පැවති සබදතාව කුමාර් සංගක්කාර සහ මාවන් අතපත්තු ලකුණු 138ක් 2005 වසරේදී දඹුල්ල ක්‍රීඩාංගණයේ.


 

26 වන පන්දුවාරය – ජේසන් මොහොමඩ්

0 0 1 1 1 1

175/1

කුසල් 90    තිරිමාන්න 60


 

25 වන පන්දුවාරය – ජෙරමි ටේලර්

4 4 0 1 2 0

170/1

කුසල් 88    තිරිමාන්න 58

24.2 පිට ඉන්නෙන් ඉවත පතිත පන්දුවට කට් පහරක් තිරිමාන්නගෙන්. බැක්වර්ඩ් පොයින්ට් දෙසින් ලකුණු 4ක්

24.1 පිට ඉන්නෙන් ඉවතට අැදී යන පන්දුවට තිරිමාන්නෙගන් ස්ක්වෙයා ඩ්‍රයිව් පහරක්

පොයින්ට් සහ කවර්ස් අතරින් ලකුණු 4ක්

තිරිමාන්නගේ 15 වන අර්ධ ශතකයයි එ් වාර්තා වුනේ.

තිරිමාන්න 50(57) 4 පහර 4 , 6 පහර  1


 

24 වන පන්දුවාරය – සුනිල් නරීන්

0 1 2 0 0 0

160/1

කුසල් 86     තිරිමාන්න 49


 

23 වන පන්දුවාරය – ජෙරමි ටේලර්

1 1 0 4 0 0

157/1

කුසල් 84    තිරිමාන්න 48

22.4 කුසල්ගෙන් අලංකාර ලේට් කට් පහරක්. බැක්වර්ඩ් පොයින්ට් දෙසින් ලකුණු 4ක්


 

22 වන පන්දුවාරය – මාලන් සැමුවෙල්ස්

1 1 4 2 1 4

151/1

කුසල් 79     තිරිමාන්න 47

21.6 තිරිමාන්නගෙන් ස්ක්වෙයා කට් පහරක්.  පොයින්ට් කලාපය දෙසින් ලකුණු 4ක් ලබාගන්නවා.

21.3 කුසල් කට් පහරක් එල්ල කරමින් පොයින්ට් කලාපය දෙසින් ලකුණු 4ක් ලබාගන්නවා.


 

21 වන පන්දුවාරය – ජේසන් මොහොමඩ්

0 0 1 0 1 1

138/1

කුසල් 71    තිරිමාන්න 42


 

20 වන පන්දුවාරය – රවී රම්පෝල්

1 4 6 1 4 0

135/1

කුසල් 69    තිරිමාන්න 41

19.2 කුසල් පාඉන්න දෙසින් පතිත වන පන්දුවට ග්ලාන්ස් කිරීමක් කරනවා. ලකුණු 4ක් ෆයින් ලෙග් කලාපය දෙසින්.

19.3 කුසල් මැද ඉන්න කෙලින් පතිත වී ඉවතට අැදී යන පන්දුවට පාදයක් පෙරට තබා හරවා පහරක් එල්ල කරනවා. ඩීප් මිඩ් විකට් කලාපයට පන්දුව ඉහලින් අැදී යනවා. බ්ලැක්වුඩ් පන්දුව රැක ගැනීමටයි පැමිනෙන්නේ. නමුත් ඔහුගේ අතේ වැදී පන්දුව 4 සීමාවට ඉහලින් අැදී යනවා. ලකුණු 6ක්

19. 5 තිරිමාන්න පිට ඉන්නෙන් ඉවතට අැදී යන පන්දුවට කට් පහරක් එල්ල කරනවා. බැක්වර්ඩ් පොයින්ට් කලාපය දෙසින් ලකුණු 4ක්.


19 වන පන්දුවාරය – සුනිල් නරීන්

0 0 0 1 1 1

119/1

කුසල් 58     තිරිමාන්න 38


 

18 වන පන්දුවාරය – කාලෝස් බ්‍රැත්වෙයිට්

1 2 1wd 0 6 0 0nb 6

116/1

කුසල් 57     තිරිමාන්න 34

17.6 පිට ඉන්නට ඉවතින් පතිත වන පන්දුවට පාදයක් පෙරට තබා ලෝන් ඔ්න් කලාපයට ඉහලින් කුසල්ගෙන් ලකුණු 6ක්

17.6 බීමරයක් එල්ල වන්නේ . නිපන්දුවක් ලෙසින් සංඥා කරනවා. එ් අනුව නිදහස් පහරක් කුසල්ට හිමි වනවා.

17.4 පිට ඉන්නෙන් ඉවත පතිත වන පන්දුවට කුසල්පාදයක් පෙරට තබා හරවා පහරක් එල්ල කරනවා

ඩීප් එක්ස්ට්‍රා කවර් කලාපයට ඉහලින් ලකුණු 6 ක්

එ් සමග කුසල් සිය අ


 

17 වන පන්දුවාරය – සුනිල් නාරීන්

1 1 1 0 0 1

99/1

කුසල් 43     තිරිමාන්න 33

ශ්‍රී ලංකා පිල ඩක්වර්ත් ලුවිස් ක්‍රමය යටතේ අවශ්‍ය කරන දළ ලකුණු වේගය පවත්වාගෙන යනවා. ඩක්වර්ත් ලුවිස් ක්‍රමය අනුව ෙම් වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ ලකුණු 72ක් පමණයි.


 

16 වන පන්දුවාරය – ජේසන් මොහොමඩ්

1 1 1 1 1 0

95/1

කුසල් 41    තිරිමාන්න 31


15 වන පන්දුවාරය – කාලෝස් බ්‍රැත්වෙයිට්

1 1 1 0 2 1

90/1

කුසල් 38     තිරිමාන්න 29

පන්දු යැවීමේ වෙනසක් සිදු කරමින් කාලෝස් බ්‍රැත්වෙයිට් කැදවනවා පන්දු යැවීමට


14 වන පන්දුවාරය – මාලන් සැමුවෙල්ස්

0 0 1 1 0 1

84/1

කුසල් 34     තිරිමාන්න 27


 

13 වන පන්දුවාරය – ජේසන් මොහොමඩ්

0 0 4 0 2 0

81/1

කුසල් 33     තිරිමාන්න 25

13.3 කුසල් ජනිත්ගෙන් අලංකාර ස්වීප් පහරක්. ඩීප් ස්ක්වෙයාලෙග් දෙසින් ලකුණු 4ක්


 

12 වන පන්දුවාරය – සුනිල් නරීන්

0 1 0 0 1 2

75/1

කුසල් 27     තිරිමාන්න 25


 

11 වන පන්දුවාරය – ජේසන් මොහොමඩ්

0 0 1 1 1 1

71/1

කුසල් 26     තිරිමාන්න 22


 

10 වන පන්දුවාරය – මාලන් සැමුවෙල්ස්

1 1 0 2 1 1

67/1

කුසල් 24     තිරිමාන්න 20


9 වන පන්දුවාරය – ජේසන් මොහොමඩ්

0 1 1 0 0 1

61/1

කුසල් 22     තිරිමාන්න 16


8 වන පන්දුවාරය – මාලන් සැමුවෙල්ස්

0 6 0 1 0 0

58/1

කුසල් 21     තිරිමාන්න 14


7 වන පන්දුවාරය – සුනිල් නරීන්

0 1 0 0 0 0

51/1

කුසල් 21     තිරිමාන්න 7


 

6 වන පන්දුවාරය – මාලන් සැමුවෙල්ස්

1 0 0 1 2 0

50/1

කුසල් 21    තිරිමාන්න6


 

5 වන පන්දුවාරය – සුනිල් නරීන්

W 4 0 1 0 1

46/1

කුසල් 18     තිරිමාන්න 5

4.2 තිරිමාන්නගෙන් විශිෂ්ට ප්‍රතිචාරයක්. අලංකාර ලේට් කට් පහරක්.

තර්ඩ් මෑන් කලාපය දෙසින් ලකුණූ 4ක්.

4.1 අදහාගත නොහැකි අාරම්භයක්. පළමු පන්දුවෙන්ම ඩිල්ෂාන් දැවී යනවා.

පිට ඉන්නට ඉවතින් පතිත වු පන්දුව කඩුල්ල තුලට දග කැවෙමින්  පිට ඉන්නේ දැවටුනා.

ඩිල්ෂාන් 17(13) හතරේ පහර 3

පන්දු යැවීමේ වෙනසක් සිදු කරමින් සුනිල් නරීන් කැදවනවා. නරීන් කොදෙව් පිලට සිටින ප්‍රබලතම තුරුම්පුව.


4 වන පන්දුවාරය – ජෙරමයින් ටේලර්

0 1 1 4lb 6 0

40/0

කුසල් 17     ඩිල්ෂාන් 17

 


3 වන පන්දුවාරය – රවි රම්පෝල්

0  1 1 2 1 0 0

28/0

කුසල් 10     ඩිල්ෂාන් 16

 


2 වන පන්දුවාරය – ජෙරමයින් ටේලර්

4 0 4 4 2wd 0 4

24/0

කුසල් 9     ඩිල්ෂාන් 13


 

1 වන පන්දුවාරය – රවි රම්පෝල්

0 0 4 1 0 1

6/0

කුසල් 5     ඩිල්ෂාන් 1

ශ්‍රී ලංකා ඉනිම අාරම්භ වනවා. අාරම්භක පිතිකරුවන් ලෙස කුසල් ජනිත් සහ තිලකරත්න ඩිල්ෂාන් පිටියට පිවිසෙන්නේ.

ඩක්වර්ත් ලුවිස් ස්ටර්න් ක්‍රමය අනුව ඉලක්කය ලකුණු 225


 

බටහිර ඉන්දීය කොදෙව් පිල 214/10 පන්දුවාර 37.4


38 වන පන්දුවාරය – ලසිත් මාලිංග

W  1  W 1W

214

 


 

37 වන පන්දුවාරය – අජන්ත මෙන්ඩිස්

0 0 1 1 1W 1

212/7

බ්‍රැත්වෙයිට් 7       සැමුවෙල්ස් 53


 

36 වන පන්දුවාරය – සුරංග ලක්මාල්

1 1 6 1 6 0

208/6

මොහොමඩ් 15        සැමුවෙල්ස් 61

35.5 පිට ඉන්නට ඉවතින් ඉහලට ඉපිෙලන් පන්දුවට මාලන් සැමුෙවල්ස්ගෙන් ස්ක්වෙයා කට් පහරක්.

පොයින්ට් කලාපයට ඉහලින් ලකුණු 6ක්

35.3 පිට ඉන්නට අෑතින් පතිත වන පන්දුවට කඩුල්ල විවෘත කරමින් කාලෝස් බ්‍රැත්වෙයිට් 

පහරක් එල්ල කරනවා ලෝන් ඔ්න් සහ ලෝන් ඔ්ෆ් කලාප අතරින් ලකුණු 6ක්


 

35 වන පන්දුවාරය – අජන්ත මෙන්ඩිස්

1Wd 1 0 1 1 0 1

192/6

බ්‍රැත්වෙයිට් 7       සැමුවෙල්ස් 53


 

34 වන පන්දුවාරය – ලසිත් මාලිංග

187/6

බ්‍රැත්වෙයිට් 5       සැමුවෙල්ස්51

6 0 2 1 0 4

34.6 පිට ඉන්නට ඉවතින් පතිත වන පන්දුව බ්‍රැත්වෙයිට්ගේ පිත්තේ උඩ කෙළවරේ වැදී තර්ඩ් මෑන් කලාපෙයන් ලකුණු 4ක්

සැමුවෙල්ස් සිය අර්ධ ශතකය වාර්තා කලා 50(51) 4 පහර 4     6 පහර 1

34.1 මාලන් සැමුවෙල්ස්ගෙන් ලෝන් ඔ්ෆ් කලාපයට ඉහලින් දැවැන්ත 6 පහරක්


33 වන පන්දුවාරය – අජන්ත මෙන්ඩිස්

0 0 0 0  0 1  0

174/6

බ්‍රැත්වෙයිට් 1       සැමුවෙල්ස්42


32 වන පන්දුවාරය – ලසිත් මාලිංග

1 W 0 1 2 1

173/6

බ්‍රැත්වෙයිට් 1       සැමුවෙල්ස් 41

31.5 මාලන් සැමුෙවල්ස් ලබාදුන් උඩ පන්දුව ඒක්ස්ට්‍රා කවර්හි පන්දු රකින ෂෙහාන් ජයසූරිය අතින් ගිලිහී ගියා.

නවක පිතිකරු කාලෝස් බ්‍රැත්වෙයිට්

31.2 ජේසන් මොහොමඩ් ලකුණු 4ක් ලබා සිටියදී දැවී යනවා.

පිට ඉන්නට ඉවතින් පැමිනෙන පන්දුවට ඒල්ල කරන ලද පහර ෂෝට් ඒක්ස්ට්‍රා කවර්හි පන්දු රකින දිනේෂ් චන්දිමාල් විසින් උඩ පන්දුවක් ලෙස රැක  ගන්නවා.


31 වන පන්දුවාරය – සුරංග ලක්මාල්

4 0 4 1 0 2

168/5

මොහොමඩ් 4        සැමුවෙල්ස් 37

30.3 පිට ඉන්නෙන් ඉවතට ඉපිලී ඒන පන්දුවට කට් පහරක් ඒල්ල කරනවා බැක්වර්ඩ් පොයින්ට් හරහා ලකුණු 4ක්

30.1 පිට ඉන්නට මදක් ඉවතින් පතිත වන පන්දුවට ඒක්ස්ට්‍රා කවර් දෙසින් ලකුණු 4ක් මාලන් සැමුවෙල්ස්ට


30 වන පන්දුවාරය – ලසිත් මාලිංග

1 1 2 1 0 0

157/5

මොහොමඩ් 2        සැමුවෙල්ස් 28


29 වන පන්දුවාරය – සුරංග ලක්මාල්

1 W 0 0 1 0

153/5

මොහොමඩ් 0        සැමුවෙල්ස් 25

හොද පන්දුවාරයක් ලකුණු 2ක් පමණයි. ඒක් කඩුල්ලනක් දවාගත්තා.

නවක පිතිකරුවා ජේසන් මොහොමඩ්.

28.2 ජොනතන් කාටර් ලකුණු 5කට දැවී ගියා.

සුරංග ලක්මාල් යොමුකරන ලද  පන්දුවට හරවා පහරක් ල්ල කිරීමටයි කාටර් උත්සහ කරන්නේ. පිත්තේ අැතුල් කෙළවරේ වදින පන්දුව කෙලින්ම කඩුල්ලේ වදිනවා

 


28 වන පන්දුවාරය – ලසිත් මාලිංග

0 1 0 0 0 0

151/4

කාටර් 05        සැමුවෙල්ස් 24

නරඹන්නන්ගේ උණුසුම් ප්‍රීතිඝෝෂා මධ්‍යයේ ලසිත් පන්දු වාරය අාරම්භ කරනවා.

හොද පන්දුවාරයක්. ඒක් ලකුණක් පමණයි කොදෙව් පිතිකරවන්ට ලබාගත හැකි වුනේ


27 වන පන්දුවාරය – සචිත්‍ර සේනානායක

1 0 1 2 1 0

150/4

කාටර් 05        සැමුවෙල්ස් 23

1930 තරගය අාරම්භ වුනා. සැමුවෙල්ස් පන්දුවට පහරදීමට සූදනමින්.

main

1926 තරග අාරම්භයට මිනිත්තු 4යි

main

1905 තරගය පන්දුවාර 38කට සීමා කර තිබෙනවා. යලිත් රාත්‍රි 7.30 ට තරගය අාරම්භ කෙරෙනවා.

පන්දු යවන්නන් තුන් දෙනෙකුට උපරිම පන්දුවාර 8 බැගින් ක්‍රියාත්මක කල හැකියි. පන්දු යවන්නන් දෙදෙනෙකුට උපරිම පන්දුවාර 7 බැගින් ක්‍රියාත්මක කල හැකියි.

 

1856 අාවරණ සම්පූර්ණයෙන් ඉවත් කර අවසන්. කඩුලු නැවති සිටුවා තිබෙනවා. මේ වන විට හතරේ සීමාව අසල ජලය ඉවත් කිරීමයි සිදු වන්නේ.

1833 විනිසුරුවරු පිටිය පරීක්ෂා කර අාවරණ ඉවත් කිරීමට තීරණය කලා. දැන් වැසි අාවරණ ඉවත් කිරීම සිදු කෙරෙනවා.

main

1817  ක‍්‍රීඩාංගණයට ඉහල අහස තවමත් වළාකුළුවලින් බරව පවතිනවා. විටින් විට විදුලි කෙටීම් සහ ගිගුරුම්ද පවතිනවා.මේ හේතුවෙන් තවමත් ක‍්‍රීඩාංගණයේ ආවරණ ඉවත් කිරීම ආරම්භ කර නැහැ

1805 මේ වන විට වර්ෂාව සම්පූර්ණයෙන් නතර වුනා.ක‍්‍රී ඩාංගණයේ කාර්ය මණ්ඩලය පිටියට පැමිණ සිටිනවා.තවමත් ආවරණ ඉවත් කිරීම ආරම්භ කර නැහැ

1735 වර්ෂාපතනය බොහෝදුරට අඩු වී තිබෙනවා.එහෙත් ක‍්‍රීඩාංගණයට ඉහල අහස තවමත් වළාකුලු සහිතයි.

1725 යලිත් දැඩි වර්ෂාපතනයක් පිටියට ඇද හැලෙනවා

1705 වර්ෂාපතනයේ තරමක අඩුවීමක් දැකගත හැකියි

main

1655 මද වර්ෂාපතනය ඉතා දැඩි වර්ෂාපතනයක් බවට පරිවර්තනය වී තිබෙනවා.

පන්දුවාර 26.4 මද වර්ෂාපතනයක් අැද හැලෙනවා ඛෙත්තාරාම ක‍්‍රීඩාංගණයට.

සම්පූර්ණ ක‍්‍රීඩාංගණයම ආවරණය කිරීමට කටයුතු කලා. විදෙස් විචාරකයන් සදහන් කරන ආකාරයට ලෝකයේ වඩාත් ක‍්‍රියාශීලී ක‍්‍රීඩාංගණ සේවකයන් සිටින්නේ ශ‍්‍රී ලංකාවේ ඛෙත්තාරාම පිටියේ.ඔවුන් ඉතා ඉක්මනින් ක‍්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම සිදුකරනවා


 

26 වන පන්දුවාරය – මිලින්ද සිරිවර්ධන

0 0 0 2 1 1


 

25 වන පන්දුවාරය – සචිත්‍ර සේනානායක

0 0 4 4 0 0


 

24 වන පන්දුවාරය – මිලින්ද සිරිවර්ධන

0 W 0 0 0 0


 

23 වන පන්දුවාරය – අජන්ත මෙන්ඩිස් 

0 0 4 4 0 0


 

22 වන පන්දුවාරය – මිලින්ද සිරිවර්ධන

1 1 2 1 0 1


 

21 වන පන්දුවාරය – අජන්ත මෙන්ඩිස්

2 1 0 1N 1 0 0


20 වන පන්දුවාරය – මිලින්ද සිරිවර්ධන

0 0 3 1 0 0


 

19 වන පන්දුවාරය -ලසිත් මාලිංග

0 0 1 1 0 0
ලසිත් මාලිංග කැඳවා තිබෙනවා පන්දු යැවීම සඳහා

 


 

18 වන පන්දුවාරය – මිලින්ද සිරිවර්ධන 

0 0 4 1 1 1

17.2 පිට ඉන්න දෙසින් පතිත වන පන්දුවට ජොන්සන් චාල්ස්ගෙන් ස්වීප් පහරක්.ඩීප් ස්ක්වෙයා ලෙග් කලාපය දෙසින් ලකුණු 4යි

 

ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර එක්දින තරග ප්‍ර‍ථිඵල සටහන

තරග -52

ශ්‍රී ලංකාව ජයගත් තරග – 22

බටහිර ඉන්දීය කොදෙව් ජයගත් තරග – 27

විසදුමකින් තොරව අවසන් වූ තරග 3

 

ශ්‍රී ලංකා සංචිතය

ඇන්ජලෝ මැතිව්ස්(නායක), ළහිරු තිරිමාන්න, තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත්, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, දුෂ්මන්ත චමීර, ෂෙහාන් ජයසූරිය, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස්, සචිත්‍ර‍සේනානායක,මිලින්ද සිරිවර්ධන, ළහිරු තිරිමාන්න, ජෙෆ්රි වැන්ඩර්සී

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය

ජේසන් හෝල්ඩර්(නායක), දේවේන්ද්‍ර‍ බිෂෝ, ජෙරමයින් බ්ලැක්වුඩ්, කාලෝස් බ්‍රැත්වෙයිට්, ඩැරන් බ්‍රාවෝ, ජොනතන් කාටර්, ජොන්සන් චාල්ස්, අන්ද්‍රේ ෆ්ලෙචර්(කඩුලු රකින්නා), ජේසන් මොහොමඩ්, සුනිල් නරීන්, ඩිනේෂ් රැම්ඩීන්, රවී රාම්පෝල්, අන්ද්‍රේ ෆ්ලෙචර්, මාලන් සැමුවෙල්ස්, ජෙරොම් ටේලර්

Leave a Comment