ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆි ෆ්ලෝරීඩා 2015 නියෝජනය කල ඩිලන්ත මාලගමුව ක්‍රීඩකයා ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10 වන ස්ථානය හා ආසියානු ශූරතාවයේ 02 වැනි ස්ථානය ලබා ගැනීමට සමත් වුනා.
ඉහත තරගාවලියට සහභාගී වෙමින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ලබා දුන් ඩිලන්ත මාලගමුව ක්‍රීඩකයා 2015.11.27 (හෙට) පෙරවරු 8.30 ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.