ආසියා සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියරේ සහභාගි වූ පළමු තරගයෙන් පහසු ජයක් ලබා ගැනීමට ශ්රී ලංකාව සමත් වුනා. පිලිපිනය සමග පැවති තරගයෙන් ලකුණු 38ට 7ක් ලෙසයි ශ්රී ලංකා පිල ජය හිමිකරගත්තේ. උත්සහක දිනුම් 6ක් සහ පරිවර්තන ගෝල 4ක් මගින් ශ්රී ලංකා පිල ලකුණු රැස් කලා. බී කාණ්ඩයෙන් තරග වදින ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය පස්වරු 6.22ට ඇරඹෙන්නේ මැලේසියාව සමගින්. කාන්තා තරගාවලියේදී සහභාගි වූ තරග තුනෙන්ම ශ්රී ලංකාවට පරාජය හිමිවුනා. කසකස්තානය හමුවේ 17-10ක් ,…
Read More