නවසීලන්ත සංචාරයේ සහභාගි වූ අවසන් තරගයෙනුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල පරාජය වුනා. අද පැවති 20-20 තරගය පරාජය වීමත් සමගශ්‍රී ලංකාව මුහුණ දුන්නේ 3-0ක තරගාවලි පරාජයකට. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 20දී කඩුලු 9ක් දැවී රැස් කලේ ලකුණු 86ක් පමණයි. ඩිලානි මනෝදරා ලකුණු 23ක් රැස්කලා. තම්සින් නිව්ටන් කඩුලු 3ක් දවාගැනිමට සමත් වුනා. නවසිලන්තය දහවන පන්දුවාරයේදී ලකුණු 90ක් ලබා ජය වාර්තා කලේ එක් කඩුල්ලක් පමණක් බිදවැටී තිබියදී. තම්සින් නිව්ටන් තරගයේ ක්‍රීඩිකාව ලෙස නම් කෙරුණා….
Read Moreක්‍රිකට්
ශ්‍රී ලංකා කොදෙව් දෙවන 20-20 තරගය සජීව තොරතුරු
461 වන 20-20 අන්තර්ජාතික තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටිය කොදෙව් පිලට ලකුුණු 23ක ජයක්. 20-20 තරගාවලිය 1-1ක් ලෙස සම තත්වයෙන් අවසන් වනවා. කොදෙව් පිල ශ්‍රී ලංකා සංචාරයේදී හිමිකරගත් එකම ජය ග්‍රණය මෙය ලෙස සටහන් වනවා. ශ්‍රී ලංකා පිල ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ සහභාගි වූ 20-20 තරග 10න් ජයගෙන ඇත්තේ 1 තරගයක් පමණයි. 20 වන පන්දුවාරය – රවි රම්පෝල් 1 0 1 0 1 W 139/10 චමීර 3 19.6 මාලිංග කඩුල්ල විවෘත කරමින් පහරක් එල්ල කරනවා. පන්දු කෙලින්ම කඩුල්ලේ…
Read Moreකලින් වගේ හොඳම දස්කම් අතරට එන්න බෑ – ලසිත් මාලිංග
තමාගේ හොදම දක්ෂතා අතරට යලිත් පැමිණීමට තමාට නොහැකි බවයි ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසන්නේ. කොදෙව් පිල සමග පැවති පළමු 20-20 තරගය අවසානයේ අප වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කලා. හෙට පැවැත්වෙන අවසන් 20-20 තරගයේදී ක්‍රීඩකයන් සම්බන්ධයෙන් අත්හදා බැලීම් සිදු කිරීම පිළිබදවද මාලිංග අදහස් පල කලා. හෙට(11) තරගය රාත්‍රී 7ට ආරම්භ වන්නේ ඛෙත්තාරාම පිටියේදී.
Read Moreක්‍රිකට් නිලවරණය ජනවාරි 03
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ජනවාරි 03 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය සදහන් කලා. ඒ සදහා මූලික කටයුතු සිදුකෙරෙන බවයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා සදහන් කලේ සියලු ක්‍රීඩා සංගම් නිලවරණ ලබන වසර මුල පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් ක්‍රීඩා පනත ජාත්‍යන්තරයට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමද සිදු කෙරෙන බවයි ක්‍රීඩා අමාත්‍යංශය පවසන්නේ.
Read Moreදස්කම් නැත්නම් ප්‍රවීණයන් වුවද ඉවත්විය යුතු බව මාලිංග කියයි
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන 20-20 තරගාවලියේ පළමු තරගය ලකුණු 30කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුනා. එළඹෙන 20-20 ලෝක කුසලානය වෙනුවෙන් හොද කණ්ඩායමක් තමා සතු බවයි 20-20 නායක ලසිත් මාලිංග සදහන් කලේ. නවක ක්‍රීඩකයන් කණ්ඩායමට ආදේශ කිරීමේ අරමුණ සහ ක්‍රමවේදය ඔහු මෙහිදී පැහැදිලි කලා. දිනේෂ් චන්දිමාල් පිතිකරුවෙකු ලෙස උපරිම දස්කම් අතර සිටින බව මාලිංග කියා සිටියා. චන්දිමාල් පමණක් නොව ඇන්ජලෝ මැතිව්ස් හෝ තමා වුවද දස්කම් අතර නැත්නම් කණ්ඩායමෙන් ඉවත් විය යුතු බවයි…
Read Moreමදුරුවෙක් නිසා සැමුවෙල් බද්‍රිට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර 20-20 තරගාවලිය ලබන සදුදා ආරම්භ වන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී. කොදෙව් 20-20 සංචිතයට නම්කර තිබූ දකුණත් පාදග පන්දු යවන ක්‍රීඩක සැමුවෙල් බද්‍රී ඉන් ඉවත් කිරීමට කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කලා. ඒ ඔහුට ඩෙංගු උණ වැලදීම හේතුවෙන්. දේවේන්ද්‍ර බිෂෝ ඔහු වෙනුවට සංචිතයට ඇතුලත් කර තිබෙනවා. ඩැරන් සමී, ඩ්වේන් බ්‍රාවෝ සහ කිරන් පොලාඩ් 20-20 තරගාවලිය සදහා ශ්‍රී ලංකාවට පැමිනෙන ක්‍රීඩකයන්. ශ්‍රී ලංකා 20-20 සංචිතයත් ඊයේ නම් කෙරුණා. දිනේෂ් චන්දිමාල් යලිත්…
Read Moreනවසීලන්ත කෙල්ලන් ශ්‍රී ලංකාවට තලයි
නවසීලන්ත කාන්තා පිල හමුවේ දෙවන එක්දින තරගයේදීත් ශ්‍රී ලංකා පිලට පරාජය හිමිවුනා. කාසියේ වාසිය දිනූ නවසීලන්තය ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීමට ආරාධනා කලා. පන්දුවාර 46.5 කදී සියල්ලන් දැවී ශ්‍රී ලංකා කාන්තාවෝ රැස් කරගත්තේ ලකුණු 126 ක් පමණයි. ශ්‍රී ලංකා පිලේ ප්‍රවීණතම පිතිකාරියන් දෙදෙනා වන ශෂිකලා සිරිවර්ධන ලකුණු නොලබාත් චමරි අතපත්තු එක් ලකුණුකටත් දැවී ගියා. ඔවුන් කණ්ඩායමේ නායිකාව සහ උපනායිකාව වීමත් විශේෂත්වයක්. චමරි පොල්ගම්පල ලකුණු 35ක් සහ ඩිලානි මනෝදරා ලකුණු 31ක් වාර්තා කලා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල…
Read Moreශ්‍රී ලංකා කොදෙව් දෙවන එක්දින තරගය සජීව තොරතුරු
3702 වන එක්දින අන්තර්ජාතික තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටිය ශ්‍රී ලංකාව 225/2 පන්දුවාර 36.3 – ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්. තරගයේ වීරයා කුසල් ජනිත් (ලකුණු 99, උඩපන්දු 1) 2-0ක් ලෙස තරගාවලි ජය 37 වන පන්දුවාරය – මාලන් සැමුවෙල්ස් 0 0 1 225/2 තිරිමාන්න 81 චන්දිමාල් 15 ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්. 36 වන පන්දුවාරය – ජොනතන් කාටර් 1wd 1 1 1wd 1 0 1 224/2 තිරිමාන්න 80 චන්දිමාල් 15 35 වන පන්දුවාරය – කාලෝස් බ්‍රැත්වෙයිට් 0 0 4 0 2 1…
Read Moreශ්‍රී ලංකා නවසීලන්ත තරගාවලිය දෙසැම්බරයේ
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලබන දෙසැම්බරයේ නවසිලන්ත තරග සංචාරයකට එක්වනවා. මාස එකහමාරක සංචාරයේදී ටෙස්ට් තරග දෙකක් , එක්දින තරග පහක් සහ 20-20 තරග දෙකක් පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. දෙසැම්බර් 3 වනදා ඇරඹෙන තරගවාරය ජනවාරි 10වනදා අවසන් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කලා. SRI LANKA TO NEW ZEALAND 2015-16 DECEMBER 2015 Thurs 03 – Sat 05 – Warm up match v President’s XI at Queenstown Events Centre, Queenstown Thurs 10 – Mon 14 – 1st Test at University Oval,…
Read Moreශ්‍රී ලංකා කාන්තාවෝ නවසීලන්ත එ් පිලට පරදියි
නවසීලන්ත සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමු පුහුණු තරගයෙන් පරාජයට පත්වුනා. නවසිලන්ත ඒ කණ්ඩායම සමගයි තරගය පැවැත්වුනේ. කාසියේ වාසිය දිනා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 50දී කඩුලු 9කට ලකුණු 204ක් රැස් කලා. ඩිලානි මනෝදරා ලකුණු 41යි. චමරි අතපත්තු ලකුණු 35ක් ලබාගත්තා. නවසීලන්ත කාන්තා ඒ කණ්ඩායම කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සම්පූර්ණ කලේ 45 වන පන්දුවාරයේදී. සෑම් කර්ටිස් නොදැවී ලකුණු 93ක් ලබාගත්තා. නවසීලන්ත කාන්තා ඒ පිල තරගය ජයගත්තේ කඩුලු 6කින්. එක්දින…
Read More